Lalith Atulathmudali Vocational Training Center එකේ course කරලා තියෙන අය ඉන්නවද....? මට එකේ courses (IT , Hardware , Networking ) ගැන විස්තර ටිකක දැනගන්න ඔන..course ඉවර උනාම එතනින් මාස 6 ක් training දානවා කියන එක ඇත්තද..?..දන්න අය ඉන්නවනම් පොඩි help එකක් දෙන්න...

Last edited:
