උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාව කෙලවෙන්න ප්‍රධානම හේතුව මෙහේ හරි නීතියක් නැති එක කියලා. හැම Lawyer/Judgeම නඩු උසාවියෙ රස්තියාදු කරලා පෙන්ෂන් එක වගේ Fixed Incomeගාන කඩාගන්න හදනව මිසක් ඇත්තට නඩුවක් ඉවර කරන්න බලන්නෙ නෑ නේ?
එහෙම බැලුවත් නීතියෙ තියෙන හිල් වලින් රිංගල එද්දි පරම්පරා දෙක තුනක් ගිහිල්ල නේ? එතකොට කොහෙද රටක සාධාරන කමක් නීතියක්?
ප්‍රාලේකෙ ගෑනු හොටු පෙරාගෙන නවකතා කියවද්දි, නයිට් ඩේ හැම එකම කරන පොලිසියෙ එකාට කොට උඩ ගනන් ගෙවද්දි කොහෙන්ද නීතියක් හැදෙන්න ඕන.