• Jul 6, 2012
    10,690
    2,911
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාව කෙලවෙන්න ප්‍රධානම හේතුව මෙහේ හරි නීතියක් නැති එක කියලා. හැම Lawyer/Judgeම නඩු උසාවියෙ රස්තියාදු කරලා පෙන්ෂන් එක වගේ Fixed Incomeගාන කඩාගන්න හදනව මිසක් ඇත්තට නඩුවක් ඉවර කරන්න බලන්නෙ නෑ නේ?

    එහෙම බැලුවත් නීතියෙ තියෙන හිල් වලින් රිංගල එද්දි පරම්පරා දෙක තුනක් ගිහිල්ල නේ? එතකොට කොහෙද රටක සාධාරන කමක් නීතියක්?

    ප්‍රාලේකෙ ගෑනු හොටු පෙරාගෙන නවකතා කියවද්දි, නයිට් ඩේ හැම එකම කරන පොලිසියෙ එකාට කොට උඩ ගනන් ගෙවද්දි කොහෙන්ද නීතියක් හැදෙන්න ඕන.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    පින්කෙත වන් හෙළ දෙරණේ යළි උපදින්නට
    වේවා හේතු වාසනා!
     
    • Haha
    Reactions: Cypress

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාව කෙලවෙන්න ප්‍රධානම හේතුව මෙහේ හරි නීතියක් නැති එක කියලා. හැම Lawyer/Judgeම නඩු උසාවියෙ රස්තියාදු කරලා පෙන්ෂන් එක වගේ Fixed Incomeගාන කඩාගන්න හදනව මිසක් ඇත්තට නඩුවක් ඉවර කරන්න බලන්නෙ නෑ නේ?

    එහෙම බැලුවත් නීතියෙ තියෙන හිල් වලින් රිංගල එද්දි පරම්පරා දෙක තුනක් ගිහිල්ල නේ? එතකොට කොහෙද රටක සාධාරන කමක් නීතියක්?

    ප්‍රාලේකෙ ගෑනු හොටු පෙරාගෙන නවකතා කියවද්දි, නයිට් ඩේ හැම එකම කරන පොලිසියෙ එකාට කොට උඩ ගනන් ගෙවද්දි කොහෙන්ද නීතියක් හැදෙන්න ඕන.
    ආයේ දෙකක් නැහැ...ලෝ කරලා උන්ට ගතමන්ට් එක හොයාගන්න බන් උන් බලන්නේ..අනිත් එවුන්ට කෙලවුනත් උන්ට නෙමෙයි ගානක්....
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාව කෙලවෙන්න ප්‍රධානම හේතුව මෙහේ හරි නීතියක් නැති එක කියලා. හැම Lawyer/Judgeම නඩු උසාවියෙ රස්තියාදු කරලා පෙන්ෂන් එක වගේ Fixed Incomeගාන කඩාගන්න හදනව මිසක් ඇත්තට නඩුවක් ඉවර කරන්න බලන්නෙ නෑ නේ?

    එහෙම බැලුවත් නීතියෙ තියෙන හිල් වලින් රිංගල එද්දි පරම්පරා දෙක තුනක් ගිහිල්ල නේ? එතකොට කොහෙද රටක සාධාරන කමක් නීතියක්?

    ප්‍රාලේකෙ ගෑනු හොටු පෙරාගෙන නවකතා කියවද්දි, නයිට් ඩේ හැම එකම කරන පොලිසියෙ එකාට කොට උඩ ගනන් ගෙවද්දි කොහෙන්ද නීතියක් හැදෙන්න ඕන.
    naduwakata set unot nam iwaeai, kal dada adinawa. BASL eke unut owa nodekka wage innawa.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    ඔව් ලංකාවට කෙලවෙන්න ප්‍රධානම හේතු කිහිපයෙන් එකක් , ඒක නිසා තමයි මිනිස්සු තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳගන්න බලන්නේ , ඒකියන්නේ පාරේදී අනතුරක් උනොත් වැරදි කාරයාගේ වාහනේ කුඩු කරලා ඩ්‍රයිවර්ට ඇට කුඩුවෙන්න ගහනේ මොකද මිනිස්සු දන්නවා උසාවි ගියාම අවුරුදු ගණන් නඩු කියලා සල්ලි වියදම් කරලා උන් බේරෙනවා කියලා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,954
    15,444
    113
    New Zealand
    නඩු ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඉඩම් නඩූවක් සෙට් උනොත් පරම් පරාගාණකට නඩු කියන්න පුලුවන්. ඩිවෝස් නඩූත් කල් ඇදෙනවා වැඩියි. ඇක්සිඩන්ට් එකක් වෙලා කාව හරි හොස්පිටල් ගිහින් දැම්මොත්, ගිහින් දාපු එකාට සාක්‍ෂි දෙන්න, උසාවි ගානේ යන්න වගේ, පට්ට කුණවල් සෙට් වෙනවා. ඇක්සිඩන්ට් එකෙන් කවුරු හරි මැරුනොත් සුපිරි කුණක් කන්න සෙට් වෙනවා. අතින් වියදම් කරගෙන උසාවි පොලිසි ගානේ යන්න වෙනවා. මේ නිසා දැන් වැඩිය කවුරුත් තුවාල වෙච්ච අයව හොස්පිටල් ගෙනියන්න කැමති නෑ. මේක වෙනස් වෙන්නම ඕනි. කවුරු හරි පාරේ මැරෙන්න පණ ඇද්දත් තව ටික කාලයක් යද්දි කවුරුත් බලන එකක් නෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    විනිසුරුවරියට ආදර SMS යැවූ නීතීඥයා අත්අඩංගුවට..

    May 22, 2025 at 12:40 pm | lanka C news

    විනිසුරුවරියකට කෙටි පණිවිඩ හරහා පෙම් වදන් පැවසූ නීතිඥවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අදාල මහාධිකරණ විනිසුරැවරිය විසින් මේ පිලිබදව පොලිසියට කරන ලද පැමිණක් මත විමර්ෂණ කර නීතිපතිවරයාට කරුණු වාර්තා කර ඇත.

    ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.