Ado owmai bn,, warahan nathuwa danna thibune,,Film ekaka namak wage...![]()

uba karanawada machan?Pramuka class hodai
Essara yaluwo giyaAdo owmai bn,, warahan nathuwa danna thibune,,
uba karanawada machan?
------ Post added on Jun 21, 2025 at 9:30 AM
මට මේ සැරේ කරන කෙනෙක් ඔ්න මචං..Pramuka, shammika, neeth. Me set thunema class wadak na. A unata othanin ekakata yanna. A yana gaman tahaman mahansi wenna.
ela mchn,.Essara yaluwo giya
ඔයා නීතිඥයෙක් නේද.සුභපැතුම් මචං...!
ඔයා නීතිඥයෙක් නේද.
මට කියන්න පුළුවන්ද අනුර ප්‍රියදර්ශන යාපා හිටපු ඇමතිවරයාව මෙම වසරේ මුල් භාගයේදී සීඅයිඩිය අත්අඩංගුවට ගත්තු වෙලේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කවුදැයි කියා.
ස්තූතියි
FB group ekaka link ekak ewannam eken lamayek hoyaganna.මට මේ සැරේ කරන කෙනෙක් ඔ්න මචං..
ela mchn,.
------ Post added on Jun 21, 2025 at 11:02 AM

මචං,ඔව් මචං. පෙනී සිටියේ කවුද කියලා නම් දන්නෙ නැහැ.
ස්තුතියිඔව් මචං. පෙනී සිටියේ කවුද කියලා නම් දන්නෙ නැහැ.
Awe na ban, LLB last year results awe..FB group ekaka link ekak ewannam eken lamayek hoyaganna.
2025 law entrance thibila result awillath iwaraine.![]()
police karayanta ambarennathuwa talk karanna puluwan wena nisa,Me kawruhari kiyahn oka karna eke wasiya mokakda. Godak 40 gananwala aya karnwa dakla tyanwa. Wena job wala stable wela inna aya.. lawyer kenek wdyata practice karana hithgena newine.. what is the reason ?
What else?police karayanta ambarennathuwa talk karanna puluwan wena nisa,