Law Help

Asterix25

Member
Apr 6, 2018
18
1
0
කඩබිම් නොවන , නේවාසික බිම් සහිත පෙදෙසක ගරාජයක් / වෑල්ඩින් වැඩපොලක් ආරම්භ කර ඇති අවස්තාවක ඒ සඳහා ගත හැකි පියවර පැහැදිලි කරන්න පුලුවන්ද ?
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    pethsam thama dana widiyata. Ita kalin u eka hodin kataha karala ubalata thiyena awahira nathi karana puluwnda balana, moka unath nagitina hadana minihek.