Law Help

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    මචංලා immigration සම්බන්ධයෙන් ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන් හොඳ ලෝයර් කෙනෙක් සෙට් කරගන්න පුළුවන් වෙයිද ? උඹලා දන්න කියන කෙනෙක් නම් වඩාත් හොඳයි. කිරියේ එහෙම කවුරුහරි ඉන්නවද ?
     
    • Like
    Reactions: kinkon

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    නමට ඒජන්ට් කියන ගොඩක් උන් ළඟට නං යන්න එපා කොහොමත්.
    ලෝයර් කියාගන්න උනුත් ඉන්නවා දෙයක් හරියට දන්නෙ නැති
    ඇත්ත... හොයාගන්න නෑනේ බං කවුරුත් :(
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ලෝය ල ඉන්න fb ගෘප් එකක අනෝනිමස්ලි අහන්න