Law of attaraction බොරුව?

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    කවුරු මොනවා කීවත් මට LOA වැඩ කරල තියෙනව අවුරුදු ගාණක ඉදලා සහ ඉදිරියටත් වැඩ කරනවා.. ඒක මට විශ්වාසයි :love:
    අත්දැකීම් තියෙනව ගොඩක්, ඒව මේකෙ කියන්න බෑ මචන්.

    අද මන් තැනක ඉන්නවනම් , දෙයක් ලැබුනනන් ඒ ගොඩක් දේවල් පිටිපස්සෙ LOA තියෙනව.
    කර්මයත් බලපානව ඇති, පෙර පින්..

    දැනට ලැබුන දේවල් කෙටියෙන් සරලව ප්‍රධාන කීපයක් කීවොත්,
    *එක්සෑම්ස් පාස් වෙන ඒවා
    *ජොබ්ස්
    *කෙල්ලෝ
    *වාහන, බඩු අනම් මනන්..

    matath wada karala tynwa bn godak welwata,,,uba komada karnne
     
    • Like
    Reactions: Erzo

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    mehemayi ban oooka maayawak oona deyak genath denawa kiyala hithana eka boru wedak ..habayi oken eka hoda wedak karanawa.eethamayi ape negative feelings nati karanawa. aettama oke saralawama kiyanne onama deyak diha positive widihata balanna kiyna eka. ithin thamange ilakkayak tiyagena eka gana heena daka daka weda karama kalayak yaddi eka achive karanna puluwan echcharayi
     
    • Like
    Reactions: TWishwadeepa

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    ඔව් ඕක බොරුවක් කියලා මේකෙ උන්ගෙන් මං කුනුහරප අහගත්තා.
    ඕකෙ විදියට තමන්ට නොලැබෙන දේවල් ගැන හීන මැව්වාම ඒ මිනිස්සු ටික කාලයක් ගියාම යතාර්තය ප්‍රතික්ෂේප කරලා ඒහීන ලෝකෙ අතරමං වෙනවා. අන්තිමේදි ඒවා නොලැබෙනවා කියලා තේරුම් යද්දි ඩිප්‍රෙෂන් හැදෙනවා.
    කරන්නනම් එපා, ඕක බොරුවක්.
    oyata ehemada hadune depression
     
    • Haha
    Reactions: Hectorrr

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය ඔක්කෝටම මුල කර්මය. කර්මය නිසා තමයි පොහොසත් දුප්පත් වෙලා තියන්නේ.

    කන්න පින තියෙනවා නම් ඉබ්බා තුනපහ මිරිස් පිටේ බැඳගෙන එනවා කියලා කතාවක් තියනවා නෙ බං
     
    • Like
    Reactions: maxraj

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    ඔය ඔක්කෝටම මුල කර්මය. කර්මය නිසා තමයි පොහොසත් දුප්පත් වෙලා තියන්නේ.

    කන්න පින තියෙනවා නම් ඉබ්බා තුනපහ මිරිස් පිටේ බැඳගෙන එනවා කියලා කතාවක් තියනවා නෙ බං
    ehema ekak na..karmaya kiyla balan inne natuwa uthsaha karanna one.
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Meka 100% attada boruda kiyanna nam danne ne. Habai man podi dewal try karala tiyanwa LOA concepts wala kiyana widihata ewa hari giya.
    Habai hithe sekayak tiyana kolaoth nam wedak wenne ne.

    Sweep ticket gena dapu hinda kiyannam, meka a wage dewal walata weda karnawada kiyala nam danne ne. Anika oka ganna manussaya heena dekkata oka adinakam inne hithe seken dinaida nedda kiyala.

    Apita oni de hitha gatta witarak madi a wenuwen weda karannath oni. Mulin podi podi dewal try karala balanna. Aluth job ekak, promotion ekak, exam ekak wage.
     

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    මචන්ල law of attraction එකයි බුදු දහමයි ගත්තොත් conflict එකක් තියෙනවා නේද? දන්න කාටහරි මේ ගැන කියන්න පුලුවන්ද
     
    • Haha
    Reactions: Spiderman.Ayya