බස් එකේ රුපියලක් අඩුවෙන් දෙන එකද එතකොට ලෝ ඔෆ් ඇට්ටෑක්ශන් කියන්නෙහිතන්න ඔයාට BMW එකක් ගන්න ඕන. ඔයාට ඒක ගන්න රුපියලක් මදි. ඉතින් ඔයා නිතරම බස් එකේ යන ගමන් bmw කාර් එකෙන් යනවා හීන මව මව යන්නේ. පස්සේ ඔයාගෙ positive thinking නිසා ඔයාට ඒ මදි වුන රුපියල හොයන්න අදහස් පහළ වෙනවා. කොහොම හරි positive thinking නිසා ඔයාට නොදැනීම ඔයාම උත්සහවන්ත වෙලා කාර් එක අරගන්නවා.

