physics වල ද?ඔයාලා පිළිගන්නවද?
නොමිලේම පොරොන්දම් බලලා දෙනවා මම. ඔව්අනුරාධ ගැනද ඔය අහන්නේ?
මමත් දන්නෙ නැහැ. පිලිගත්තෙත් නෑ.. ඒත් මේ දැන් ගොඩක් අය කියනවා එයාලට ඒක වැඩ කරනවලු.. ප්‍රසිද්ධ චරිත එහෙමත් මේ ගැන කතා කරන නිසා නිකමට හොයලා බලන්න හිතුනා..පුලුවන් නන් පැහැදිලි කරන්න හැම තැනම ඕය වචන ටික තියෙනවා තේරුම දන්නේ නෑ

මමත් දන්නෙ නැහැ. පිලිගත්තෙත් නෑ.. ඒත් මේ දැන් ගොඩක් අය කියනවා එයාලට ඒක වැඩ කරනවලු.. ප්‍රසිද්ධ චරිත එහෙමත් මේ ගැන කතා කරන නිසා නිකමට හොයලා බලන්න හිතුනා..![]()
ඇයි ඔරිජිනල් එකෙන් ඇවිත් රිප්ලයි කරන්නෙ නැත්තෙ..පඩ Geshi ට පඩ ගියාම වටේ අය නහය වහන් යන එකද අහන්නේ
උගෙ නන්ගිගෙ කේස් එකේ ඇප ගත්ත වගන්තිය වෙන්න ඇති එහෙනන්අනුරාධ ගැනද ඔය අහන්නේ?
ඒක නම් මටත් වෙලා තියෙනවා.. හිතන් ඉන්න ඒවා හරි යන්නෙ නෑ. කවදාවත් හිතපු නැති එකක් තමයි අන්තිමට වෙන්නෙ.Mama oke anith paththa wishwasa karanne. Hithunoth kawadawth laben na

හා ගෙස් කරන්න කවුද ඔරිජිනල් එක කියල.ඇයි ඔරිජිනල් එකෙන් ඇවිත් රිප්ලයි කරන්නෙ නැත්තෙ..![]()
Oww. Me video eke kiyanne oya kathawaඒක නම් මටත් වෙලා තියෙනවා.. හිතන් ඉන්න ඒවා හරි යන්නෙ නෑ. කවදාවත් හිතපු නැති එකක් තමයි අන්තිමට වෙන්නෙ.![]()
AniwaLaw of attraction කියන්නෙත් positive thinking තමයි නේත ?![]()
