මේකයි සීන් එක. මම ලෝයර් කෙනෙක් ලඟ ඉඩමක ඔප්පුවක් ලියලා ඔක්කොම ගාස්තුත් ගෙවලා දැන් මාස දෙකක් විතර. Lawyer ගෙන් ඔප්පුව රෙජිස්ටර් උනාද අහපුවාම කල් ගනිමි ඉන්නවා. ඔප්පුව ලියන්න කලින් හිටපු මනුස්සය නෙමෙයි දැන් ඉන්නේ. කෝල් වලට answer කරන්නෙත් නෑ. ගෙදර ගිහින් අහපුවාම අහවල් දා බලන්නම් කියන එක තමයි කරන්නේ. ඉතිං lawyer හරහා යන්නේ නැතුව මට මේකෙ registration status දැනගන්න විදිහක් තියෙනවද?
මොන වගේ දෙයක්ද මට කරන්න පුළුවන්?
මම මෙච්චර පන්නන්නේ සාක්ෂි වලට අස්සන් කරපු එකෙක් ගැන පොඩි සැකයක් එන හින්දා. මිනිහා lawyer ta කියලා වෙන පැත්තකට හැරෙව්වා ද දන්නෙ නෑ.
අනික මුන් අත්සන් ගන්නේ හිස් කොළවලට.
මොන වගේ දෙයක්ද මට කරන්න පුළුවන්?
මම මෙච්චර පන්නන්නේ සාක්ෂි වලට අස්සන් කරපු එකෙක් ගැන පොඩි සැකයක් එන හින්දා. මිනිහා lawyer ta කියලා වෙන පැත්තකට හැරෙව්වා ද දන්නෙ නෑ.
අනික මුන් අත්සන් ගන්නේ හිස් කොළවලට.