Lawyer ඔප්පුව දෙන්නෙ නැත්නම්?

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    මේකයි සීන් එක. මම ලෝයර් කෙනෙක් ලඟ ඉඩමක ඔප්පුවක් ලියලා ඔක්කොම ගාස්තුත් ගෙවලා දැන් මාස දෙකක් විතර. Lawyer ගෙන් ඔප්පුව රෙජිස්ටර් උනාද අහපුවාම කල් ගනිමි ඉන්නවා. ඔප්පුව ලියන්න කලින් හිටපු මනුස්සය නෙමෙයි දැන් ඉන්නේ. කෝල් වලට answer කරන්නෙත් නෑ. ගෙදර ගිහින් අහපුවාම අහවල් දා බලන්නම් කියන එක තමයි කරන්නේ. ඉතිං lawyer හරහා යන්නේ නැතුව මට මේකෙ registration status දැනගන්න විදිහක් තියෙනවද?

    මොන වගේ දෙයක්ද මට කරන්න පුළුවන්?

    මම මෙච්චර පන්නන්නේ සාක්ෂි වලට අස්සන් කරපු එකෙක් ගැන පොඩි සැකයක් එන හින්දා. මිනිහා lawyer ta කියලා වෙන පැත්තකට හැරෙව්වා ද දන්නෙ නෑ.

    අනික මුන් අත්සන් ගන්නේ හිස් කොළවලට.
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මටත් ඔහොම මාස ගානක් යනකන් දුන්නේ නැහැ. එයාගේ ගෙදරටම ගිහිං අරගෙන ආවා පස්සේ. ගෙදර ඇවිත් බලද්දී මගේ නමේ අකුරු පටලවල දාලා තියෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මේකයි සීන් එක. මම ලෝයර් කෙනෙක් ලඟ ඉඩමක ඔප්පුවක් ලියලා ඔක්කොම ගාස්තුත් ගෙවලා දැන් මාස දෙකක් විතර. Lawyer ගෙන් ඔප්පුව රෙජිස්ටර් උනාද අහපුවාම කල් ගනිමි ඉන්නවා. ඔප්පුව ලියන්න කලින් හිටපු මනුස්සය නෙමෙයි දැන් ඉන්නේ. කෝල් වලට answer කරන්නෙත් නෑ. ගෙදර ගිහින් අහපුවාම අහවල් දා බලන්නම් කියන එක තමයි කරන්නේ. ඉතිං lawyer හරහා යන්නේ නැතුව මට මේකෙ registration status දැනගන්න විදිහක් තියෙනවද?

    මොන වගේ දෙයක්ද මට කරන්න පුළුවන්?

    මම මෙච්චර පන්නන්නේ සාක්ෂි වලට අස්සන් කරපු එකෙක් ගැන පොඩි සැකයක් එන හින්දා. මිනිහා lawyer ta කියලා වෙන පැත්තකට හැරෙව්වා ද දන්නෙ නෑ.

    අනික මුන් අත්සන් ගන්නේ හිස් කොළවලට.
    පත්තිරු බලපන් අන්තිමට උඹ ඔප්පුව ලියන්න දීපු දවසට පස්සෙ ඒවා...
    ඒකෙ මොකාගේ නමටද ලියල තියෙන්නේ?
    මේ රටේ නීතීඥයෝ ටික හැදෙන්නේ නැතුව මොකෙක්වත් හැදෙන්නෙ නැහැ.
    ඕනම සේවාදායකයෙකුට පෙනීසිටීමට අයිතිය තිබ්බට, වරදට පෙනීසිටින එක අසාධාරණයි.
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    පත්තිරු බලපන් අන්තිමට උඹ ඔප්පුව ලියන්න දීපු දවසට පස්සෙ ඒවා...
    ඒකෙ මොකාගේ නමටද ලියල තියෙන්නේ?
    මේ රටේ නීතීඥයෝ ටික හැදෙන්නේ නැතුව මොකෙක්වත් හැදෙන්නෙ නැහැ.
    ඕනම සේවාදායකයෙකුට පෙනීසිටීමට අයිතිය තිබ්බට, වරදට පෙනීසිටින එක අසාධාරණයි.
    thanks
     
    • Like
    Reactions: Ryan08 and jhnnwp

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔප්පු ලැන්ඩ් රෙජිස්ටාර් එකට බාර දුන්නම දෙන සල්ලි ගෙව්ව කියල දෙන රිසිට් එක අරන් ගියාම බලා ගන්න පුලුවන් රෙජිස්ටර් වෙන්න දාල ද කියලා. ඔප්පුවක් මාසෙන් එනවා ඉතිං
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    පත්තිරු බලපන් අන්තිමට උඹ ඔප්පුව ලියන්න දීපු දවසට පස්සෙ ඒවා...
    ඒකෙ මොකාගේ නමටද ලියල තියෙන්නේ?
    මේ රටේ නීතීඥයෝ ටික හැදෙන්නේ නැතුව මොකෙක්වත් හැදෙන්නෙ නැහැ.
    ඕනම සේවාදායකයෙකුට පෙනීසිටීමට අයිතිය තිබ්බට, වරදට පෙනීසිටින එක අසාධාරණයි.
    මේක තමා ක්‍රමේ. උබ ගාව තියන හෝ විස්තර තියන පත්තිරුව ගත්තා නම් ඊලග පත්තිරුවේ නම්බර් එක එනවා. එක ඉල්ලගෙන (සල්ලි ගෙවල) අරගෙන බැලුව නම් බලන්න පුළුවන් දැන් මොකද වෙලා තියෙන්නේ කියලා...

    රේගිස්ටර් වෙලා ඇවිල්ලා නෑ කියලා කියනවා නම් ලෝන් එකක් ගන්න ඕනා කියලා රේගිස්ටර් කරන්න දුන්න කොලේ ඉල්ලගෙන ගිහින් landregistry eken ගනින්. එතකොට බලන්න පුළුවන්.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    . ඔප්පුව ලියන්න කලින් හිටපු මනුස්සය නෙමෙයි දැන් ඉන්නේ.
    කලින් ලියපු ලෝයර් ගාවට පලයන් වෙන එවුන් ලගය යන්නෙ පිස්සුද
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කලින් ලියපු ලෝයර් ගාවට පලයන් වෙන එවුන් ලගය යන්නෙ පිස්සුද
    ඌ කියන්නේ පොරගේ ගතිගුණ හැසිරීම දැන් වෙනස් කියල බන් :lol:
     
    • Like
    Reactions: Hankook

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අනික මුන් අත්සන් ගන්නේ හිස් කොළවලට.
    හිස් කොළ වලට අත්සන් කරන්නේ මොන මෝඩ මුසලයා ද යකෝ ?

    තොගේ ඉඩම ඌට දුන්නා කියලා කොලේ උඩින් ලියා ගත්තාම ඔකොම හරි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වැඩේ හරි වගේ..සියල්ල අනිත්‍යයි කියල හිත හදාගනින්..ලබන අාත්මෙවත් ටිකක් මොළේ පාවිච්චි කරල වැඩ කරපන්‍.
     
    • Like
    Reactions: csoftlanka

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    නීතිපති department එකට ලියනවා කියන්න
    බඩගාගෙන ගෙදරටම ගෙනත් දෙයි
     
    • Like
    Reactions: csoftlanka

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    මේකයි සීන් එක. මම ලෝයර් කෙනෙක් ලඟ ඉඩමක ඔප්පුවක් ලියලා ඔක්කොම ගාස්තුත් ගෙවලා දැන් මාස දෙකක් විතර. Lawyer ගෙන් ඔප්පුව රෙජිස්ටර් උනාද අහපුවාම කල් ගනිමි ඉන්නවා. ඔප්පුව ලියන්න කලින් හිටපු මනුස්සය නෙමෙයි දැන් ඉන්නේ. කෝල් වලට answer කරන්නෙත් නෑ. ගෙදර ගිහින් අහපුවාම අහවල් දා බලන්නම් කියන එක තමයි කරන්නේ. ඉතිං lawyer හරහා යන්නේ නැතුව මට මේකෙ registration status දැනගන්න විදිහක් තියෙනවද?

    මොන වගේ දෙයක්ද මට කරන්න පුළුවන්?

    මම මෙච්චර පන්නන්නේ සාක්ෂි වලට අස්සන් කරපු එකෙක් ගැන පොඩි සැකයක් එන හින්දා. මිනිහා lawyer ta කියලා වෙන පැත්තකට හැරෙව්වා ද දන්නෙ නෑ.

    අනික මුන් අත්සන් ගන්නේ හිස් කොළවලට.
    හිස් කොල උඩ අත්සන් කරන්න තරම් උබ මෝඩයෙක් නම් ඕක අත ඇරලා දාපන්. අනික ලෝයර් කෙනෙක් හිස් කොල අත්සන් කරන්නේ අනිවාර්යයෙන් ගේමක් දෙන්න . උබට ඉඩමත් නෑ උබේ අනික් ඒවාත් නැද්ද දන් නෑ උබ අත්සන දාල නිසා .

    ක්‍රම 1 - තග්ස් උන් දාල බය කරලා ගන්න එක
    ක්‍රම 2 - වෙන ලොයර් කෙනෙක් ලවා සිතාසි යවපන් ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් නඩු කියපන් .

    ලංකාවේ හැටියට ලේසිම එක අංක 1
     
    • Like
    Reactions: csoftlanka