Lawyer කෙල්ලෙක් එක්ක විවාහ වීම

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔය යම් යම් වෘත්තීන් කරන අය ගේ යම් යම් මති මතාන්තර දැඩි ව පවතිනවා. මම ඉතාම හොදින් දන්න ලේඩි ලෝයර් කෙනෙක් ඉන්නවා, රජයේ ඉහලම තලයක ඉන්න මේ වෙන කොට ඇගේ ගෙදර ඉන්නේ වසර 6ක් තුල සිටින 38 වෙනි මෙහෙකාරිය.

    අන්න ඒ ගැන මම කිව්වේ......ඒව උපතින් එන්නේ නෑ.....ඇසුරු කරන සමාජයෙන් එන ඒවා............

    එක නම් 100% ඇත්ත මොකද මොනවා කිව්වත් ගැනු ගෑණු එකට හිටියම තත්වේ දරනු වෙනවා, එත් අනිත් පැත්තෙන් මම කියන්නේ බය කරලා තියන එක නෙමේ, තමාට ගරු කරන තැනට කෙල්ලව තියනේ හිටියම හරි නේද ?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඒක ඉතිං කොහොමත් වෙනව නේ බං.......

    මෙහෙම කතාවක් තියනවා......

    විවාහයට පෙර - පිරිමියා කතා කරයි, ගැහැණිය අසා සිටී.:)
    විවාහයට පසු - ගැහැණිය කතා කරයි, පිරිමියා අසා සිටී.:dull:

    විවාහයෙන් මද කළකට පසු - දෙදෙනාම කතා කරති, අසල්වඅසියෝ අසා සිටිති......:rofl::rofl::rofl::rofl:

    patta kathawa :rofl:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    koka bandath wadak naa umbat pirimiyek wage inna barinam, gani mona job eka karath gedarata awama miniha ekka piliwelakata inna oney. eka ithing 2.50 untanam komath baa.

    mula indanma ganita pennana oney thamnge thiyena quality. ethakota gani dannawa minihaga tharama. Doctor, lawyer or moka unath wadak naa.

    habai puthey boru karala ganita nondi unadawase indala umbey quality ekata sorry dot com.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩේ අවුලක් නැහැ බන්. මගෙ හොඳ බොක්කෙ ෆිට් කෙල්ලෙක් ලෝයර් කෙනෙක් වුනා, කිසි ප්‍රශ්නයක් නැහැ. තාම ඉස්කෝලෙ ගිය කාලෙ හිටිය වගේම ෆන් එකේ ඉන්නව.:lol::lol:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ඒක ඉතිං කොහොමත් වෙනව නේ බං.......

    මෙහෙම කතාවක් තියනවා......

    විවාහයට පෙර - පිරිමියා කතා කරයි, ගැහැණිය අසා සිටී.:)
    විවාහයට පසු - ගැහැණිය කතා කරයි, පිරිමියා අසා සිටී.:dull:

    විවාහයෙන් මද කළකට පසු - දෙදෙනාම කතා කරති, අසල්වඅසියෝ අසා සිටිති......:rofl::rofl::rofl::rofl:

    aniwa okanam aniwaren hamotama wenadeyak.
    awrudu 2k withara passé api system eka read karala iwarai, hodama wisaduma hasa sitima saha aduwen kathakirima. onama prashnayak wisadiya haki...!! pala purudden kiyanne. marry karala dan 6ys may dec walata. :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    koka bandath wadak naa umbat pirimiyek wage inna barinam, gani mona job eka karath gedarata awama miniha ekka piliwelakata inna oney. eka ithing 2.50 untanam komath baa.

    mula indanma ganita pennana oney thamnge thiyena quality. ethakota gani dannawa minihaga tharama. Doctor, lawyer or moka unath wadak naa.

    habai puthey boru karala ganita nondi unadawase indala umbey quality ekata sorry dot com.

    :yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,029
    9,359
    113
    Microsoft
    ඔව් පොඩි එකෝ............
    මොකක් හරි පුස්නයක් ද???????????????:eek:

    pee-kaktus-ball.gif
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඊලග thread එකෙන් අහපන් ගණිකාවක් බදින එක අවුල්ද කියලා............
    අපේ උන් එතකොට කියාපිය.. රස්සාව ප්‍රශ්නයක් නැහැ බොලව් දෙන්නගේ අදහස් ගැලපෙන්නයි ඕන කියලා....
    බලපන් රජන්තයෝ ඒකෙත් හැටි................
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මගේ මස්සිනා (මාමා ගේ පුතා) ඌට කෙල්ලෙක් ප්‍රෙපා්සල් වලින් හොයන කොට කිව්ව දෙයක් මම කියන්නම්, ගන්න තියනව නම් දෙයක් අරගනින්..............

    අයියේ..........
    චීටර්ස්ලා එපා, නර්සස් ලා එපා, ලෝයර්ස් ලා එපා.........

    මම ඇහුවා ඒ මොකෝ බං?????

    නෑ බං අයියේ,
    ජීවිත කාලෙම ශිෂ්‍යෙයක් වෙන්නවත්, ලෙඩෙක් වෙන්නවත් , චූදිතයෙක් වෙන්නවත් මම කැමති නෑ.............

    මගේ පෞද්ගලික අත්දැකීම-නීතිඥවරියන් සමග සාමාන්‍ය ජීවිතය ගණුදෙණු කිරීම මදක් අමාරු වැඩකි.

    nurse la nam chater tamai. lawyers lat cha tamai. teachers la also cha ati. docs lat godak un gobba patai. models la, air hostess la wal lu. hoda ewunge list ekak danna puluwanda ? seriously ahanne bn
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    nurse la nam chater tamai. lawyers lat cha tamai. teachers la also cha ati. docs lat godak un gobba patai. models la, air hostess la wal lu. hoda ewunge list ekak danna puluwanda ? seriously ahanne bn
    ehema field na, eka ekage choice eka anuwa eka eka filed hoda wenawa,

    mama nurselatai,lawyerlatai eth docalata kemathi na. e wage anith untath own opinion ekak thiyenawa:cool:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මැකුවොත් හිරේ දායි( ඉෆ් යු නො වට් අයි මින්)
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කවුරුහරි thread එකක් දාල අහපන්කෝ ඉංජිනේරු කෙල්ලෙක් බැන්දට කමක් නැද්ද කියල !:rofl::cool: