Lawyer කෙල්ලෙක් එක්ක විවාහ වීම

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඒක ඉතිං කොහොමත් වෙනව නේ බං.......

මෙහෙම කතාවක් තියනවා......

විවාහයට පෙර - පිරිමියා කතා කරයි, ගැහැණිය අසා සිටී.:)
විවාහයට පසු - ගැහැණිය කතා කරයි, පිරිමියා අසා සිටී.:dull:

විවාහයෙන් මද කළකට පසු - දෙදෙනාම කතා කරති, අසල්වඅසියෝ අසා සිටිති......:rofl::rofl::rofl::rofl:


:rofl::rofl::lol::rofl::rofl:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අඩේ අවුලක් නැහැ බන්. මගෙ හොඳ බොක්කෙ ෆිට් කෙල්ලෙක් ලෝයර් කෙනෙක් වුනා, කිසි ප්‍රශ්නයක් නැහැ. තාම ඉස්කෝලෙ ගිය කාලෙ හිටිය වගේම ෆන් එකේ ඉන්නව.:lol::lol:

;):lol:
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
හොදම උදාහරණය තමයි ප්‍රදීප් කාරියවසම්-ශිරාණි බන්ඩාරනායක,
ශිරාණිගේ කීම අහලා ප්‍රදීපයා NSB එකෙන් හෝ ගාලා සල්ලි ඇද්දා.අන්තිමට දෙන්නටම කෙළවුනා.ගෑණී කියන එක නම් අහන්න එපා
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
lawyer wunata awulak ne but i hate loud mouth girls..who don't know when to shut up or stop chattering...
 

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    ඊලග thread එකෙන් අහපන් ගණිකාවක් බදින එක අවුල්ද කියලා............
    අපේ උන් එතකොට කියාපිය.. රස්සාව ප්‍රශ්නයක් නැහැ බොලව් දෙන්නගේ අදහස් ගැලපෙන්නයි ඕන කියලා....
    බලපන් රජන්තයෝ ඒකෙත් හැටි................
    :lol::P
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඔයාගේ රෑකියවත් කෙල්ලගේ වගේ හොද 1 නම් ( හොද පඩියක් හම්බවෙන 1) ලොකු ප්‍රශ්ණයක් වෙන්නෙ නෑති වෙයි කියලා මට හිතෙනවා. wife වුනාට පස්සේ control කරගෙන ඉන්න ඔයාට පුලුවන් කියලා හිතෙනවා නම් වෑඩේ පටන් ගන්නයි තියෙන්නේ.
    මම දන්න marry කරපු lawyer කෙල්ලෝ ඉන්නවා. එක එක ජාතියේ මිනිස්සු ඈසුරු කරනවා. ඒ වුනාට හෑමෝම අතේ දුරින් තියගෙන් fun 1 ඉන්නවා. ඒ කට්ටිය marriage life 1 හොදට ගෙනියනවා. උබ ඔය කියන කෙල්ල කට හෑකර කෙල්ලෙක් නම් උබ කියන එකට 10 ක් කියනවනම්, ඕනවාට වෑඩිය social නම් ඔයා තව ටිකක් හිතලා බලන්න
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Lawyer කෙනෙක් බෑදලා නම් නෑ.. ඒත් faculty එකේ ඉදලා college එකෙන් අවුට් වෙලා practice කරනකන්ම කෙනෙක්ට ආදරේ කලා.. කිසිම වෙනසක් දෑනුනේ නෑ.. වෙන හේතුවකට අපිට එකතු වෙන්න බෑරිඋනා.. ඒත් අදටක් අපි හිත්වල ආදරේ හන්ගගෙන කතා කරනවා.

    ගෑනියෙක් කියන්නේ මොනවා උනත් පිරිමියෙක්ට වඩා මටසිලිටු මනුස්සයෙක්.. මොන රස්සාව කරත් හෑම ගෑනියෙක්ගෙම ඈතුලේ ඉන්නවා හරිම අහින්සක අදරේ පිරුනු පෙම්වතියක්. ආදරේ කරපන් ඒ ගෑනිට.. රස්සාවට නෙමයි.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    gf job ekata giyama thama wadath ekka busy wune :(

    job ekai private life ekai patalaganna epa machan,godak pawul wala wali arambayata hethuwa oka thamai.Ape culture eke hati da manda :nerd:

    anyway good luck ube love ekata machan :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බැන්දම නම් කොහොමද දන්නේ නැහැ මචන් :). මම මේ ලෝ කෙල්ලෙක්ට අවුරුදු 9කටත් වඩා ඒක පාර්ශවිකව ආදරේ කරමින් ඉන්න අත්දැකිමේන් කියන්නේ :yes:. ( තාම ලොයර් නෙවෙයි හැබැයි වෙන්න ඔන්න මෙන්න :P )

    කටවල් නම් ඉතින් කතුර වගේ තමා :sorry: ( ඉස්සර වචනයක් දෙකක් ලේසියට කතා නොකරපු කෙල්ල දැන් හම්මියෝ :baffled: )

    කතා කරද්දි දාන තර්ක වලට නම් පුතේ උත්තර දෙන්න ලේසි නැහැ :baffled:. උඹත් දෙයියනේ කියලා ඒ තර්ක බිඳෙන්න ඉක්මනටම දෙයක් හොඳට හිතල කියන්න පුලුවන් තරම් එකෙක් :cool: නම් හොඳයි නැත්නම් ඉවරයි :dull:. ( යාලු කරගන්න බැරි උනාට මගේ කට හොඳ නිසා මම බේරුණු වාර ගාන හිතා ගන්නවත් බැරි තරම් :rolleyes:. හැබැයි ඉතින් මම කට උත්තර නැති වෙන්න මොනව හරි කිව්වම එයා ලිස්සලා යනවා ලස්සනට :oo:. ඒ නම් ඉතින් උන්ට ලෝ ඉගෙනගන්න නිසාම ඇඟට එන අසීමිත කපටිකම තමයි :P.)

    යාලු වෙලා ඉන්න කාලෙවත් , ට්‍රයි කරන කාලෙවත් වැඩිය ලෝ ස්ටුඩන්ට් කෙල්ලන්ට එක්සෑම් කාලේ නම් මොකුත් අනම් මනම් කියන්න යන්න එපා :sorry:. උන්ට මෙඩ්ඩියන්ට ඉන්ජියන්ට වගේ නෙවේ පොඩ්ඩ ඇත්තන් මල පිපෙනවා :angry:. :baffled: (මම නම් ඉඳලා ඉඳලා මොනව හරි කිව්වොත් ඒ කියලා තියෙන්නේ එක්සෑම් දවසකම තමයි :(:(:()

    ඒත් මොනවා උනත් කලින් ආට් කරපු කෙල්ලෝ :love: නිසා උන්ගාව මැත්ස් කරපු කෙල්ලන්ට වඩා සංවේදි බව නම් අඩු නැතුව තියනවා :yes:. ( මම කැමති කෙල්ල මට විතරයි සංවේදි නැත්තේ :(:sorry: )

    ගොඩක් වෙලාවට නම් උඹ ඩොකෙක් හරි ඉන්ජෙක් හරි නම් ටිකක් හරි උන්ගේ ගරුත්වයක් බයක් ටිකක්ම හරිවත් තියනවා. ( ;) )

    ලෝයර් කෙනෙක් උනත් කෙල්ලෙක්නේ බන් උඹේ අතේ තමා ගේම තියෙනේ. ( මම ඉතින් පොර වගේ කිව්වට මට ගහගන්න බැරි ගේමත් ඕක තමා :(:sorry: හැබැයි "ඔයා ඉස්සර (පොඩි කාලේ) නම් ඔහොම නැහැ" කියන වචන සෙට් එකෙන් නම් මම සෑහෙන ප්‍රශ්න ශේප් කරගෙන තියනවා. :cool: )

    ලෝයලා මැරි කරලා ජීවත් වෙන එක ප්‍රශ්නයක් උනත් නැති උනත් , මම මැරි කරොත් මැරි කරන්නේ ඒ ලෝ කෙල්ල විතරක් නිසා මම නම් ලෝයස්ලා හොඳයි කියලා හිත හදන් ඉන්නේ.

    වැඩේ ගොඩ ගියොත් තව අවුරුදු 5කින් විතර මම හරියට ත්‍රේඩ් එකක් දාලා තත්වේ කියන්නම්

    :lol: true :lol:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    thanks machan . math dan godak kal wade patan aran . igena ganna kale nam free neh . me lagadi kella job ekakata giya . dan thama gema patan aran thiyenne . henama busy . :baffled:

    rata kiyawanneth file ekak gana :frown: . mona karannada itin bada gaththa bere gahanna epai . hoda gathigunath godak thiyenawa .

    eth itin math ekka tharka karanna awama thama mala paninne . ewath kanata gahuwa wage . false karanna hena gemak denna oni :baffled: . math atha arinne na itin :lol:

    all the best for your love :)

    ආහ් එල එල මන් හිතුවේ උඹ මේ ලඟදි ලෝ කෙල්ලෙක් දාගන්න හදනවා කියල :P එහෙනම් ඉතින් උඹට මචන් මට වඩා සෑහෙන අත්දැකීම් ඇතිනෙ ;). හැබැයි මචන් උඹ කියන විදිහට ජොබ් එක කරන්න ගියාම තවත් බිසී වෙනවනම් මට සොරි වගේ තමයි. :(:(:(

    විෂ් එකට තෑන්ක්ස් මචෝ :D
     

    Cereal Guy

    Member
    Feb 22, 2013
    242
    3
    0
    in front of tv
    ubala mokada hithanne lawyer kellek marry karana eka gana ?

    wada ekka busy unama epa wei da ? :(
    nadu walata innawa nam eka eka jathiye un ekka katha karala ewa karanna oni , kellek ge thiyena gathi nathi wei da ? :nerd:
    apita neethi daanna ei da ? :oo:

    doctor kenek gana ahala thiyenawa dakala ahanna hithune

    images


    kaduwakuth thiyenawa athe
    :baffled:

    හොදට Logic දන්නවනම් අවුලක් නෑ මං හිතන්නෙ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක ඉතිං කොහොමත් වෙනව නේ බං.......

    මෙහෙම කතාවක් තියනවා......

    විවාහයට පෙර - පිරිමියා කතා කරයි, ගැහැණිය අසා සිටී.:)
    විවාහයට පසු - ගැහැණිය කතා කරයි, පිරිමියා අසා සිටී.:dull:

    විවාහයෙන් මද කළකට පසු - දෙදෙනාම කතා කරති, අසල්වඅසියෝ අසා සිටිති......:rofl::rofl::rofl::rofl:
    100% true :lol:
     
    hmm meeta kalin Mr dath kimbula:) honda upades tikak deela thiyenwa...hmm mekai thread eka kiyawagena eddi therenwa den meka hungak dura giyapu ekak kiyala.. me thread eka dapu eke aramuna thama . oyage hithe thiyana uththare ganna eka..{ ekiyanne me lawyer knk bendoth hondai kiyana eka thahawuru wenna one } ( eth mekai den dura ghn wedi nisa aye thread dala meke ayage adhas aran wedak ne.) wisheshsyen yaluwena eka ,wiwaha wena eka gena kawdawath samajayen ahanna yanna epa. eka sapekshai.oyata honda wena de anith kenata narak wenna puluwan.. anith eka hithe thiyana uththara ganna thread ekak demmata hari amarui ... ( samahara aya kiyala thiyena eyala kemathi ne lawyers nurses ,doct badinna :rolleyes:.. ow math akamathi ehema ayat:no:) Boy honda salary ekak gnnwanm 100000+ wage ehenm ithin rasswak karana girl knk bandala therumak ne.( mokda salli newe jiwithe eth sallith one jiwath wenna:P:rofl::rofl::P:dull:).. :dull: hari ekaen kmk ne.. :Dmnge suba pathum..!! samayen sathutin piri suba pawul jiwithayak gathakaranna labewa kiyala pathanwa !!!:cool::cool::love:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by dath kimbula
    ඒක ඉතිං කොහොමත් වෙනව නේ බං.......

    මෙහෙම කතාවක් තියනවා......

    විවාහයට පෙර - පිරිමියා කතා කරයි, ගැහැණිය අසා සිටී.:)
    විවාහයට පසු - ගැහැණිය කතා කරයි, පිරිමියා අසා සිටී.:dull:

    විවාහයෙන් මද කළකට පසු - දෙදෙනාම කතා කරති, අසල්වඅසියෝ අසා සිටිති......:rofl::rofl::rofl::rofl:

    මේකෙදි වෙන්නෙ
    habai miniha law sambanda neme nan witharai :P

    විවාහයට පෙර - ගැහැණිය කතා කරයි, පිරිමියා අසා සිටී.:)
    විවාහයට පසු - ගැහැණිය කතා කරයි, පිරිමියා අසා සිටී.:dull:
    විවාහයට පෙර සිටම අසල්වඅසියෝ අසා සිටිති......:rofl::rofl:

    :lol:
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    A lawyer came home after having sex in his car.

    Girl forgot her bra n panty in car.

    The wife found them, tore them up n shouted: U dirty bastard u hv been screwing ur secretary.

    Without blinking an eyelid, lawyer shouted back. Bitch u hv just destroyed d only evidence of a high profile rape case I have been working on. U can now forget abt diamond necklace u were asking for,

    Wife fell on her knees, crying & trying 2 repair d torn pieces & lawyer walked away wid a smile...

    Moral: Start studying LAW... :P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    lawyers ගැන නම් මම වැඩිය දන්නේ නෑ විවාහ වෙන්න අදහස් කරන්නෙත් නෑ
    නමුත් බොහොම විට අනාගතේ එහෙම ඉඩක් ඉන්නත් සම්භාවිතාවයක් තියෙනවා ;)
    ඒ වුනාට මම නම් prefer කරන්නේ lawyer නෙවෙයි lady doctor කෙනෙක් :love::love:
     
    Last edited: