ඒක ඉතිං කොහොමත් වෙනව නේ බං.......
මෙහෙම කතාවක් තියනවා......
විවාහයට පෙර - පිරිමියා කතා කරයි, ගැහැණිය අසා සිටී.
විවාහයට පසු - ගැහැණිය කතා කරයි, පිරිමියා අසා සිටී.
විවාහයෙන් මද කළකට පසු - දෙදෙනාම කතා කරති, අසල්වඅසියෝ අසා සිටිති......![]()





ඒක ඉතිං කොහොමත් වෙනව නේ බං.......
මෙහෙම කතාවක් තියනවා......
විවාහයට පෙර - පිරිමියා කතා කරයි, ගැහැණිය අසා සිටී.
විවාහයට පසු - ගැහැණිය කතා කරයි, පිරිමියා අසා සිටී.
විවාහයෙන් මද කළකට පසු - දෙදෙනාම කතා කරති, අසල්වඅසියෝ අසා සිටිති......![]()





අඩේ අවුලක් නැහැ බන්. මගෙ හොඳ බොක්කෙ ෆිට් කෙල්ලෙක් ලෝයර් කෙනෙක් වුනා, කිසි ප්රශ්නයක් නැහැ. තාම ඉස්කෝලෙ ගිය කාලෙ හිටිය වගේම ෆන් එකේ ඉන්නව.![]()


ඊලග thread එකෙන් අහපන් ගණිකාවක් බදින එක අවුල්ද කියලා............
අපේ උන් එතකොට කියාපිය.. රස්සාව ප්රශ්නයක් නැහැ බොලව් දෙන්නගේ අදහස් ගැලපෙන්නයි ඕන කියලා....
බලපන් රජන්තයෝ ඒකෙත් හැටි................


lawyer wunata awulak ne but i hate loud mouth girls..who don't know when to shut up or stop chattering...


gf job ekata giyama thama wadath ekka busy wune![]()


බැන්දම නම් කොහොමද දන්නේ නැහැ මචන්. මම මේ ලෝ කෙල්ලෙක්ට අවුරුදු 9කටත් වඩා ඒක පාර්ශවිකව ආදරේ කරමින් ඉන්න අත්දැකිමේන් කියන්නේ
. ( තාම ලොයර් නෙවෙයි හැබැයි වෙන්න ඔන්න මෙන්න
)
කටවල් නම් ඉතින් කතුර වගේ තමා( ඉස්සර වචනයක් දෙකක් ලේසියට කතා නොකරපු කෙල්ල දැන් හම්මියෝ
)
කතා කරද්දි දාන තර්ක වලට නම් පුතේ උත්තර දෙන්න ලේසි නැහැ. උඹත් දෙයියනේ කියලා ඒ තර්ක බිඳෙන්න ඉක්මනටම දෙයක් හොඳට හිතල කියන්න පුලුවන් තරම් එකෙක්
නම් හොඳයි නැත්නම් ඉවරයි
. ( යාලු කරගන්න බැරි උනාට මගේ කට හොඳ නිසා මම බේරුණු වාර ගාන හිතා ගන්නවත් බැරි තරම්
. හැබැයි ඉතින් මම කට උත්තර නැති වෙන්න මොනව හරි කිව්වම එයා ලිස්සලා යනවා ලස්සනට
. ඒ නම් ඉතින් උන්ට ලෝ ඉගෙනගන්න නිසාම ඇඟට එන අසීමිත කපටිකම තමයි
.)
යාලු වෙලා ඉන්න කාලෙවත් , ට්රයි කරන කාලෙවත් වැඩිය ලෝ ස්ටුඩන්ට් කෙල්ලන්ට එක්සෑම් කාලේ නම් මොකුත් අනම් මනම් කියන්න යන්න එපා. උන්ට මෙඩ්ඩියන්ට ඉන්ජියන්ට වගේ නෙවේ පොඩ්ඩ ඇත්තන් මල පිපෙනවා
.
(මම නම් ඉඳලා ඉඳලා මොනව හරි කිව්වොත් ඒ කියලා තියෙන්නේ එක්සෑම් දවසකම තමයි
)
ඒත් මොනවා උනත් කලින් ආට් කරපු කෙල්ලෝනිසා උන්ගාව මැත්ස් කරපු කෙල්ලන්ට වඩා සංවේදි බව නම් අඩු නැතුව තියනවා
. ( මම කැමති කෙල්ල මට විතරයි සංවේදි නැත්තේ
)
ගොඩක් වෙලාවට නම් උඹ ඩොකෙක් හරි ඉන්ජෙක් හරි නම් ටිකක් හරි උන්ගේ ගරුත්වයක් බයක් ටිකක්ම හරිවත් තියනවා. ()
ලෝයර් කෙනෙක් උනත් කෙල්ලෙක්නේ බන් උඹේ අතේ තමා ගේම තියෙනේ. ( මම ඉතින් පොර වගේ කිව්වට මට ගහගන්න බැරි ගේමත් ඕක තමාහැබැයි "ඔයා ඉස්සර (පොඩි කාලේ) නම් ඔහොම නැහැ" කියන වචන සෙට් එකෙන් නම් මම සෑහෙන ප්රශ්න ශේප් කරගෙන තියනවා.
)
ලෝයලා මැරි කරලා ජීවත් වෙන එක ප්රශ්නයක් උනත් නැති උනත් , මම මැරි කරොත් මැරි කරන්නේ ඒ ලෝ කෙල්ල විතරක් නිසා මම නම් ලෝයස්ලා හොඳයි කියලා හිත හදන් ඉන්නේ.
වැඩේ ගොඩ ගියොත් තව අවුරුදු 5කින් විතර මම හරියට ත්රේඩ් එකක් දාලා තත්වේ කියන්නම්
true 
thanks machan . math dan godak kal wade patan aran . igena ganna kale nam free neh . me lagadi kella job ekakata giya . dan thama gema patan aran thiyenne . henama busy .
rata kiyawanneth file ekak gana. mona karannada itin bada gaththa bere gahanna epai . hoda gathigunath godak thiyenawa .
eth itin math ekka tharka karanna awama thama mala paninne . ewath kanata gahuwa wage . false karanna hena gemak denna oni. math atha arinne na itin
all the best for your love![]()
එහෙනම් ඉතින් උඹට මචන් මට වඩා සෑහෙන අත්දැකීම් ඇතිනෙ
. හැබැයි මචන් උඹ කියන විදිහට ජොබ් එක කරන්න ගියාම තවත් බිසී වෙනවනම් මට සොරි වගේ තමයි. 



ubala mokada hithanne lawyer kellek marry karana eka gana ?
wada ekka busy unama epa wei da ?
nadu walata innawa nam eka eka jathiye un ekka katha karala ewa karanna oni , kellek ge thiyena gathi nathi wei da ?
apita neethi daanna ei da ?
doctor kenek gana ahala thiyenawa dakala ahanna hithune
![]()
kaduwakuth thiyenawa athe
100% trueඒක ඉතිං කොහොමත් වෙනව නේ බං.......
මෙහෙම කතාවක් තියනවා......
විවාහයට පෙර - පිරිමියා කතා කරයි, ගැහැණිය අසා සිටී.
විවාහයට පසු - ගැහැණිය කතා කරයි, පිරිමියා අසා සිටී.
විවාහයෙන් මද කළකට පසු - දෙදෙනාම කතා කරති, අසල්වඅසියෝ අසා සිටිති......![]()

honda upades tikak deela thiyenwa...hmm mekai thread eka kiyawagena eddi therenwa den meka hungak dura giyapu ekak kiyala.. me thread eka dapu eke aramuna thama . oyage hithe thiyana uththare ganna eka..{ ekiyanne me lawyer knk bendoth hondai kiyana eka thahawuru wenna one } ( eth mekai den dura ghn wedi nisa aye thread dala meke ayage adhas aran wedak ne.) wisheshsyen yaluwena eka ,wiwaha wena eka gena kawdawath samajayen ahanna yanna epa. eka sapekshai.oyata honda wena de anith kenata narak wenna puluwan.. anith eka hithe thiyana uththara ganna thread ekak demmata hari amarui ... ( samahara aya kiyala thiyena eyala kemathi ne lawyers nurses ,doct badinna
.. ow math akamathi ehema ayat
) Boy honda salary ekak gnnwanm 100000+ wage ehenm ithin rasswak karana girl knk bandala therumak ne.( mokda salli newe jiwithe eth sallith one jiwath wenna



)..
hari ekaen kmk ne..
mnge suba pathum..!! samayen sathutin piri suba pawul jiwithayak gathakaranna labewa kiyala pathanwa !!!











