මම ඕකා මොකාද කියල දන්නවා මම . පරණ මෙම්බර් කෙනෙක්හ්ම්ම්, කෙරියෙක් වගේ
මෙයාව contact කරගන්න; @scurvy
ඔය වගේ කඩු, මන්න කේස් වලට හිරේ ගිහින් ඇප පිට ඉන්නේ
දෙයියෝ හොඳ කෙනෙක් බැලුවේ ලොයර් හොඳද නරකද කියලා අපි දන්නේ නැහැ නේ. අම්මා මතක් කරන්න එපා බතලයාItin booruwo eh patte Lawyers la wehiwahalane usawiya gawa- un ekek daganin pons![]()
batalaya?මම ඕකා මෝකාද කියල දන්නවා මම පරණ මෙම්බර් කෙනෙක්
අනෙක් එක බං මම ගැහුවේ නැහැ අනුන්ගේ වලියක් මට සෙට් වුනේ
දෙයියෝ හොඳ කෙනෙක් බැලුවේ ලොයර් හොඳද නරකද කියලා අපි දන්නේ නැහැ නේ. අම්මා මතක් කරන්න එපා බතලයා
------ Post added on Sep 15, 2022 at 10:18 PM
umba kiyanne "mata mathaka naha kiyalada"?පොඩි සිදුවීමක් වුණා බං. පහරදීමේ චෝදනාවකට මට පොලිසියට එන්න කිව්වා.
මේ ගැන උපදෙස් ගන්න හොඳ ලොයර් මහතෙකුගේ නමක් කියන්න පුලුවන්ද ? කොටහේන මරදාන බොරැල්ල ළඟ
මම මේ සම්බන්ධව කිසීම දෙයක් දන්නේ නැහැ . සාමාන්‍යයෙන් උපදෙස් වලට කොපමණ ආය කිරීමක් කරයි ද ?
නැහැ බං අධිකරණ කටයුතු ගැන දන්නේ නැහැ කියලා.umba kiyanne "mata mathaka naha kiyalada"?