Layoff Karapu company ekak kohomada mehema sponsor karanne

allinoneshow

Junior member
  • Jul 30, 2024
    27
    30
    13
    Anna IFS eka cricket team ekata sponsor karala
    1768919869107.png
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,070
    3,925
    113
    කවු ද කිව්වේ layed off කලේ financial issue එකක් නිසා කියලා එහෙම කිසි අහේනියක් IFS එකට තිබුනේ නැහැ
     
    • Like
    Reactions: jennt

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,823
    113
    ලේ ඕෆ් කියන්නෙ සල්ලි නෑ කියන එක නෙමෙයි බං.

    Proud to be Ex IFS

    අඩෝ ඕල්බෝයිස් වගේ එකක් දාගෙන පැරඩ් එහෙම ගිහින් මැච් එකක් ගහන්න තරම් දැන් සෙනඟ ඉන්නවා නේ. අන්න කරනවානම් වැඩ.. Ex-IFS සංවිධානය වගේ නමක් සෙට් ඕකට. නැත්නම් IFසියන් වගේ
    ------ Post added on Jan 21, 2026 at 12:32 PM
     
    • Haha
    Reactions: jennt

    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    146
    43
    IFS and most of the companies are following Layoff strategy these days in SL. Its not because they don't have money. AI plays a small part too. But mostly, these US companies were here because its damn cheap to hire SL devs. Now with tax & little more standards, its not that cheap. So these companies has no reason to maintain cheap dev centers in SL. Simple.