හිතල කලේ නෑ නෙ බන්..
අමතක කරල දාපන්..
උබ හිතල කරපු දෙයක් නෙමෙයිනේ. බුදු පහන ඉස්සරහට හරි ගිහින් ප්‍රාර්ථනා කරපන් ඒ සතාට හොඳ ආත්මයක් ලැබෙන්න කියලා. පව් බන් සත්තු. මමත් බයික් එකෙන් යනකොට හැකරැල්ලා ගොළුබෙල්ලා පවා බේරන් යන්නෙ. උබ කටුස්සා ගැන වද වෙනවා කියන්නෙ හොඳ මනුස්සයෙක් බන්. ඒ වගේම හොඳ ඩ්‍රයිවර් කෙනෙක්.![]()
වැඩිය හිතන්ඩ එපා පූසෙක් බල්ලෙක් අහුවෙච්ච දවසට සති ගානක් සාංකාව අල්ලයි.
හිතල කලේ නෑ නෙ බන්..
අමතක කරල දාපන්..

උබ වගේ හිකනල්ලුන්ටත් ඉතින් ඔය ටික තමයි.![]()
මගෙ පලවෙනි පාර මචං ඒක් මෙච්චර දැනෙන්නෙ

උබ හිතල කරපු දෙයක් නෙමෙයිනේ. බුදු පහන ඉස්සරහට හරි ගිහින් ප්‍රාර්ථනා කරපන් ඒ සතාට හොඳ ආත්මයක් ලැබෙන්න කියලා. පව් බන් සත්තු. මමත් බයික් එකෙන් යනකොට හැකරැල්ලා ගොළුබෙල්ලා පවා බේරන් යන්නෙ. උබ කටුස්සා ගැන වද වෙනවා කියන්නෙ හොඳ මනුස්සයෙක් බන්. ඒ වගේම හොඳ ඩ්‍රයිවර් කෙනෙක්.![]()

උබ වගේ හිකනල්ලුන්ටත් ඉතින් ඔය ටික තමයි.![]()

Ane pala huththo yanna..![]()
mokada yako. api agama dahamata naburu minissu. 
ජෝක් නෙවෙයි සිරාම සීන් එකක්

හානේ.. අලුත් වහලෙක්
කොහේදී හරි රිද්ද ගත්තද ඇති වෙන්න ?