Lazy_Lizard මෙහෙට වර

AnuradhaRa

Well-known member
  • PM කෙරුව තාම උත්තරයක් නෑ...:P

    `
    `
    `
    `
    `
    `

    Capture.JPG

    ​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මීගමුව පැත්තේ කොමියුනේකේසන් එකක් කඩල පෝන් කාඩ් තොගයක් උස්සන් ගිහින් කියල ආරංචියක් ආව :baffled: කෝකටත් පරිස්සමෙන් ඕං කට්ටිය
     

    AnuradhaRa

    Well-known member
  • අඩෝ මටත් දාපංකෝ 100 ක්
    මන් මොබිටෙල්
    කාඩ් එක හුරලා PM කරන්න :D

    උඹට මොබිටෙල් 100 කාඩ් එකක් දාන්නං
    නෝමල් එකක්නෙ, ඩේට නෙමේනෙ...
    හෙට උදේ නොම්බර ටික එවන්නං මචං...