LC දාල ගෙන්නපු වාහනයක් විකුනන්න

KALUSUDHA

Member
Oct 15, 2015
136
15
0
LC දාල ගෙන්නපු වාහනයක් විකුනන්න

LC දාල තමන්ගෙ නමට ගෙන්නපු වාහනයක් විකුනන්න පුලුවන් අවුරුදු කියකට පස්සෙද???
 

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Sell karanna puluwan, no restrictions :) Register karala nethnam register karanne LC dapu name ekata. Ita passe ganna kenata transfer wenne :)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඕනෑම වෙලාවක විකුනන්න පුළුවන් . වරායෙන් එලියට ගත්ත ගමන් උනත් විකුනන්න පුළුවන් . විශේෂ වරප්‍රසාද යටතේ ගත්තා නම් ඒ අදාලා කාල සීමාව ඉක්මවන තුරු සිටීමට අවශ්‍යයි.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    LC danne nathuwa kohomada bn wahana genne.... Permit hari special terms yatathe neme nam ub wahane import kare one day double transfer unath danna puluwan... Habai danna widiyata aaye ube namata wahanayak import krnna be 5 yrs wenakan!!!!!