LC Opening (ණයවර ලිපි විවෘත කිරීම)

LC Opening (ණයවර ලිපි විවෘත කිරීම)

මචන්ලා..

හෙට LC Open කරන්න හිතන් ඉන්නේ, වාහනයක් ගන්න..මේ දවස් වල ජපන් යෙන් එක අඩු වෙන විදියක් තියෙන්නේ..1.25 ට ගියපු එක දැන් 1.21/1.22 අතරේ තියෙනවා.

මේ නිසා LC එකක් Open කරද්දි Rate එක Fix කරන එක වාසිද...?

ඔයාලගෙ අදහස කොහොමද...??

lost_emoticon.png
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    mama gatte november wala machan 1.20i rate eka open karanakota,, fix kare ne,, wasanawa kianne clear wenakota 1.16 wage adu wela tibba,, 40000k wage adu wuna. fix karanna epa mama nam kiyanne,
     
    • Like
    Reactions: creative XBS
    පෝරිසාදයා;19664346 said:
    mama gatte november wala machan 1.20i rate eka open karanakota,, fix kare ne,, wasanawa kianne clear wenakota 1.16 wage adu wela tibba,, 40000k wage adu wuna. fix karanna epa mama nam kiyanne,
    Thanx machan, But me dawas wala Yen eka gena trust ekak tiyanna be ne..ane manda, monawa karannada kiyala:confused::confused:
    Creek1 gen ahapn

    contact CREED1

    Thanx machanla..:cool::cool:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම නම් කියන්නේ දැනට FIX කරන්න එපා කියලා . හොද RATE එකක් BANK එකකින් ගන්න පුලුවන්නම් 1.1 - 1.16 අතර FIX කරගන්න.
     
    මම නම් කියන්නේ දැනට FIX කරන්න එපා කියලා . හොද RATE එකක් BANK එකකින් ගන්න පුලුවන්නම් 1.1 - 1.16 අතර FIX කරගන්න.

    sure ekatama yen eka adu weida aiya..?

    oya qwwa wage LC eka mage namata open karana eka aulak ne ne 1st vehicle eka nisa..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    sure ekatama yen eka adu weida aiya..?

    oya qwwa wage LC eka mage namata open karana eka aulak ne ne 1st vehicle eka nisa..

    කිසි අවුලක් නැහැ මම CHECK කරලා තම කිවුවේ. මම කියපු විදියට කරන්න. මගෙත් යවපු YEN FIX කරලා නැහැ මල්ලි. SAYLAN , BOC AND COMMERCIAL BANK වලින් දැම්මේ. උන්ම තම කිවුවේ FIX කරන්න එපා කියලා. 1.19 ,1.2 වගේ ලැබුනොත් FIX කරන්න .
     
    Last edited: