LCD තාක්ෂණය

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    LCD tv එකේ අවශ්ය ආලෝකය ලබා ගැනිම සදහා CCFL යනුවෙන් හදුන්වන බල්බයක් භාවිතා කරන්නේ. LED tv වල CCFL බල්බය වෙනුවට LED බල්බ බාවිතා කරන්නේ. LED මගින් වෑඩ් contrst ratio අගයක් ලබා ගන්න පුලුවන්.. මම ලගදිම මේ ගෑන thread එකක් දානවා...;);)

    Ela thanks a lot mchn :)