mama LCD monitor ekak ganna yanne...honda brands monawada saha colombo side aduwata ganna puluwan places monawada kiyala kiyanna puluwanda..
ගන්නවා නම් සැම්සුන් වර්ගයක් ම ගන්න..
යාලුවාට සල්ලි තියෙනවා නම් අගල් 22 එකක් ම ගන්න..
සැම්සුන් 2233SW
thank you sahoo...lankawe 22 inches samsung ekak keeyak weida kiyala dannawada ?
Acer hodaida ? mama acer ekak ganna inne
