TV එකක් ගන්න..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Sony
    Samsung
    LG

    එක එක ෂොප් වලින් ගන්න එපා මචන්.ගාන වැඩිවුනත් කමක් නැහැ Original TV agents ලා බලලා ගන්න.අබාන්ස්,සිංගර්,සෝනි සිඩල්ස්,සොවිටිලොජික් වල බලන්න.

    ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.. දම්රෝ එකෙන් හොද නැද්ද?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Machan umbe prashneta uththare
    Innovex
    innovex eka hadanne prasidda brands wala parts ekathu karala. Ledunath hadanna puluwan. Parts thiyenawa. Aulak naha.

    Eth mamath kiyanne ganna eka 32 ekakata yanna kiyala. 24 gaththata resale market ekak nahane tv walata.

    Dan thiyana eka hadagena thawa tika kalayak use karala Full HD LED ekakata yanna puluwan nam hodai.

    Tnx..Bro..elakiri..