මචන්ලා මට ගෙදරට TV එකක් ගන්න ඕනා වෙලා තියෙනවා.
දැනට තියෙන්නේ sony bravia 32" LCD එකක්..
දැන් එකේ screen එකේ පොතු ගැලවිලා වගේ ගිහින් තැන් තැන් වල පේන්නේ නෑ..
උඩ ඉදන් යටට කලුපාට ඉරි දෙකකුත් තියෙනවා..
මෙව්වා හදන්නත් බෑනේ..ඉතින් අලුත් එකක් ගන්න හදන්නේ..
අගල් 32" එකක් ගන්න මෙදවස්වල සල්ලි නෑ..
ඉතින් මම හිතන් ඉන්නේ Damro එකෙන් අගල් 24" ඉනොවැක්ස්(innovex) හරි දම්රෝ (Damro)
LED TV එකක් ගන්න..
මේ TV දෙකෙන් කෝකද හොද?
1. Innovex 24 LED TV
2. Damro 24 LED TV
දෙකම එකම ගාන රුපියල් 19900ක් ද කොහෙද?
Rs. 20000ට අඩුයි..
මේ දෙකෙන් කෝකද ගන්න හොද?
පාවිච්චි කරන අය ඉන්නවද?