leaf aduwen nalu

Guy Fawkes

Active member
  • Sep 24, 2017
    431
    72
    28
    බදු සහනෙ ලැබෙන්නෙ බ්‍රැන්ඩ් නිව් වාහන වලට විතරලු
    recondition ගෙන්නන එවට නෑලු මොකද්ද මේ කතාවෙ තේරුම?
    derana news වලට කිව්වෙ
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    බදු සහනෙ ලැබෙන්නෙ බ්‍රැන්ඩ් නිව් වාහන වලට විතරලු
    recondition ගෙන්නන එවට නෑලු මොකද්ද මේ කතාවෙ තේරුම?
    derana news වලට කිව්වෙ

    hmm.. eka attak wenna ati. oka AMW eke gatayak wage. ekane un 2017 wagonr karanna patan gatte
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බදු සහනෙ ලැබෙන්නෙ බ්‍රැන්ඩ් නිව් වාහන වලට විතරලු
    recondition ගෙන්නන එවට නෑලු මොකද්ද මේ කතාවෙ තේරුම?
    derana news වලට කිව්වෙ
    dES03Xu.jpg

    :lol::lol::lol:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    වාහන ආනයනය කරන්නන්ගෙ සංගමේ කිව්ව විදියට ඒක තමයි සීන් එක. බ්‍රෑන්ඩ් නිව් විදියට ලීෆ් ගෙන්නන්න පුලුවන් ඒජන්ට්ට විතරලු. ජපානෙන් ලංකාවට ඒක දෙන්න බලාපොරුතුවක් නැතිලු. වැඩි විස්තර සඳහා දෙරණ බලන්න

    https://www.youtube.com/watch?v=ihaAortDeSk
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    ඔව් බං..... බ්‍රන්ඩ් නිව් ඉම්පොර්ට් කරන්න පුලුවන් කොම්පැනි විතරයි.....:angry::angry::angry::angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    බ්‍රන්ද්නිව් ඉම්පෝර්ට කරන ලීෆ් එකට තමයි ලක්ස 10ක් අඩු වෙන්නේ. වැඩේ කියන්නේ ලංකාවේ ලීෆ් අලුතෙන් ගේන ඒජන්ට් කෙනෙක් නෑ.

    ප.ලි
    අලුතින් ගේන එකෙන් ලක්ස 10 අඩු උනත් ඒක දැනට ඔක්ෂන් වලින් ගේන ඒකෙ ගානම වෙඉ ද දන්නේ නෑ


    ඔබට දැන්වත් සතුටුයිද ?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    auction walin zero milage gattath mehe watenne reconditioned kiyala.
    agent nathnam brand new ganna ba, brand new nathnam tax adu na. kathawa echchara.
    hena boruwak kare ithin adu kara kara kiyala
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බ්‍රන්ද්නිව් ඉම්පෝර්ට කරන ලීෆ් එකට තමයි ලක්ස 10ක් අඩු වෙන්නේ. වැඩේ කියන්නේ ලංකාවේ ලීෆ් අලුතෙන් ගේන ඒජන්ට් කෙනෙක් නෑ.

    ප.ලි
    අලුතින් ගේන එකෙන් ලක්ස 10 අඩු උනත් ඒක දැනට ඔක්ෂන් වලින් ගේන ඒකෙ ගානම වෙඉ ද දන්නේ නෑ


    ඔබට දැන්වත් සතුටුයිද ?

    auction walin zero milage gattath mehe watenne reconditioned kiyala.
    agent nathnam brand new ganna ba, brand new nathnam tax adu na. kathawa echchara.
    hena boruwak kare ithin adu kara kara kiyala
    :sorry::sorry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අලුතින් ගේන ඒව හදන සර්විස් කල හැකි එවුන් ලංකාවෙ නැති නිසා කොම්පැනියෙන් බ්‍රෑන්ඩ් නිව් ඒව මෙහෙට එවන්නෙ නැලු.
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මුන් මිනිස්සුන්ව අන්දනවා , මදැයි කට්ටිය ලීෆ් ගන්න හිටිය
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,864
    26,888
    113
    බදු සහනෙ ලැබෙන්නෙ බ්‍රැන්ඩ් නිව් වාහන වලට විතරලු
    recondition ගෙන්නන එවට නෑලු මොකද්ද මේ කතාවෙ තේරුම?
    derana news වලට කිව්වෙ

    "used" ewatath denawa lu.


    Sri Lanka FM defuses duty shock on used electric cars
    Nov 10, 2017 18:14 PM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - Sri Lanka's Finance Minister Mangala Samaraweera Friday agreed to extend the substantial duty concession announced in the budget for new electric cars to used models too, particularly the popular Nissan Leaf.

    In his otherwise progressive budget, Samaraweera had introduced a discriminatory clause which doubled the tax rate for used electric cars, even if the vehicle was just one-day old.

    The local agent for Nissan has not imported brand-new Leaf cars and those coming into the country are purchased new in japan and deregistered a few days later and shipped to Sri Lanka as a "used" vehicle.

    This type of practice has led to "zero mileage" vehicles which are actually brand-new, but brought in as "second hand" to side step the monopoly of authorised dealers who keep much higher margins than private importers.

    The minister said his intention was to make electric cars more popular, but was also keen to make sure that Sri Lanka does not become a dumping ground for used junk.

    However, it was pointed out to the minister that since the duty is based on the motor power of the vehicle and not on the cost or the age of the vehicle, importers preferred to get down newer vehicles.

    - http://www.economynext.com/Sri_Lanka_FM_defuses_duty_shock_on_used_electric_cars-3-9145-1.html