Leaf Convert

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Huta eka note wune nane. Load wenna wela yanawa data magula iwara wela.
    mageth data iwarai ban. 2GB gatta den ekath iwarai.. aye ganne na wedak neti nisa. Free data tika tiyagannawa badagini unama kanna.. :angry:

    1617204457644.png
     
    • Haha
    Reactions: Hyaenidae

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,760
    113
    Fantasy
    මන් නම් කියන්නේ ඔරිජිනල් ලීෆ් බැටරියෙන් යන්ඩ පුලුවන් දුර අඩු උනාම ජෙනියක් පටවගෙන යන එක තමා කරන්ඩ පුලුවන් තරමක් හෝ සාර්තක වැඩේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ ජෙනිය ඩිකියේ දාගෙන රට වටේ රවුම් ගහනවා කියන එක. ලිමිට් එක දැනගෙන දුවන්න ඕනී. ලීෆ් එක ගැන කතා කරද්දී මෝටර් කාර්මික දැනුම ෆ්.බී ගෲප් එකේ දැනටත් එහෙම කරන කෙනෙක් හිටියා.
    ඒකේ තියෙන අවාසිය තමා චාජ් වෙනගමන් දුවන්න බැරි එක.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,099
    25,202
    113
    තෙල් පුච්චලා විදුලිය හදලා බැටරි වලින් කාර් දුවනවා. පරිසරය සුරකීමට විදුලි කාර් 🤣
     
    • Like
    Reactions: windows_ubuntu
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මන් නම් කියන්නේ ඔරිජිනල් ලීෆ් බැටරියෙන් යන්ඩ පුලුවන් දුර අඩු උනාම ජෙනියක් පටවගෙන යන එක තමා කරන්ඩ පුලුවන් තරමක් හෝ සාර්තක වැඩේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ ජෙනිය ඩිකියේ දාගෙන රට වටේ රවුම් ගහනවා කියන එක. ලිමිට් එක දැනගෙන දුවන්න ඕනී. ලීෆ් එක ගැන කතා කරද්දී මෝටර් කාර්මික දැනුම ෆ්.බී ගෲප් එකේ දැනටත් එහෙම කරන කෙනෙක් හිටියා.
    ඒකේ තියෙන අවාසිය තමා චාජ් වෙනගමන් දුවන්න බැරි එක.
    Charge wena gaman duwanna puluwan una nam Diesel wheel ekak wage thiyeyi :baffled:
     
    • Like
    Reactions: windows_ubuntu

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    මන් නම් කියන්නේ ඔරිජිනල් ලීෆ් බැටරියෙන් යන්ඩ පුලුවන් දුර අඩු උනාම ජෙනියක් පටවගෙන යන එක තමා කරන්ඩ පුලුවන් තරමක් හෝ සාර්තක වැඩේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ ජෙනිය ඩිකියේ දාගෙන රට වටේ රවුම් ගහනවා කියන එක. ලිමිට් එක දැනගෙන දුවන්න ඕනී. ලීෆ් එක ගැන කතා කරද්දී මෝටර් කාර්මික දැනුම ෆ්.බී ගෲප් එකේ දැනටත් එහෙම කරන කෙනෙක් හිටියා.
    ඒකේ තියෙන අවාසිය තමා චාජ් වෙනගමන් දුවන්න බැරි එක.

    Nissan e-Note eke danatath thiyenne oya wage concept ekak. wahane fully electric power eken duwanawa. podi engine ekak thiyenewa yana gaman battery eka charge karanna. engine eka ae wede witharai karanne.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,760
    113
    Fantasy
    Nissan e-Note eke danatath thiyenne oya wage concept ekak. wahane fully electric power eken duwanawa. podi engine ekak thiyenewa yana gaman battery eka charge karanna. engine eka ae wede witharai karanne.
    Eth lankaawe loku pramaanayak nene nissan note1.
    Mn qwe leaf wala battery prasneta wisadumak
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,683
    8,476
    113
    In Your Heart
    6-7 ta leaf ekak aran pennanna kiyapan. Youtube pons lage pacha. Anika ochcharaka dewal karana eke nissan note eke engine eka thiyenna barida
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    Nissan e-Note eke danatath thiyenne oya wage concept ekak. wahane fully electric power eken duwanawa. podi engine ekak thiyenewa yana gaman battery eka charge karanna. engine eka ae wede witharai karanne.
    nissan note/aura gennana un dannawada? reliableda? and service providers innawada lankawe?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,537
    14,417
    113

    මේ ගැන අදහස මොකක්ද? වැඩේ සාර්ථක වෙයිද?

    ප. ලි. : මෙම ආයතනය හෝ මෙම Youtube Channel එක මාගේ එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.

    වීඩියෝ එක පේන්නේ නෑ ජීවන්ත