leaf , Prius Vs Aqua comparison

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    nIRJPAm.png
    ශ්‍රී ලංකාවේ අවුරුදු 5 ක් වයසැති නිසාන් ලීෆ් AZEO හි CPK (පිරිවැය කිලෝමීටරයකට) විශ්ලේෂණය, ප්‍රියස්සහ ඇක්වා සමග .

    මෙහි දී අපි ලීෆ් ශ්‍රී ලංකාවේ හොඳම නැවත විකිණීමේ වටිනාකම ඇති ලෙස පිළිගැනෙන රථ සමඟ සංසන්දනය කළෙමු. ඒ එක කාණ්ඩයේ ප්‍රියස් XW30 සහ එක් පන්තියක් පසුපසින් සිටියත් Aqua ද සමග එහි ලංකාවේ ජනප්‍රියතාව සලකා. (විදුලි රථයේ අධික ත්වරණය, අයිස් රථවල රේන්ජ් එක සහ පොදු ටයර වියදම් සාධක නොවුනි).

    අපි ඉන්ධන, නඩත්තු, මූල්‍ය හා ක්ෂයවීම් (depreciation) පිරිවැය තථ්‍ය වශයෙන් වසර 5 ක් සඳහා ගණනය කළෙමු. එය අනාවරණය කළේ 2014 ලීෆ් පස් වසරක, කිලෝමීටර් 140,000 පිරිවැය ප්‍රියස් සහ ඇක්වා යන දෙකටම වඩා බෙහෙවින් අඩු බවය.

    CPK සහ TCO මැනීම සඳහා තාර්කික ප්‍රවේශයක් නොමැතිකම සහ සම්ප්‍රදායී චින්තනය හේතුවෙන් බොහෝ දෙනා ග්‍රහණය කරනොගන්නා සත්‍යය මෙයයි. අප පුරුදු වී ඇත්තේ නැවත විකිණීමේ වටිනාකම, මිලදී ගැනීමේ වෙනස සමඟ සැසදීමට පමණි.
    පසුගිය ඉරිදා පැවති අපගේ සැසියේ පසුබිම් දත්ත සමඟ අපි මෙම කරුණු සහ තවත් බොහෝ දේ ඉදිරිපත් කළෙමු.
    https://www.facebook.com/goevsolutions/
     
    • Like
    Reactions: barath dpriye

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    mona comparison dammath me lankawe duwanna nam leaf ekak ganne na na naamai ... :D:D:yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    depreciation ai ochara adu karala oita wada sahenna wadi wenna one 32 kata witahra gatha ewath dan 15-14 wage dena wela thieynne ethanama 50% watina kama gehin ne.:rofl::rofl::rofl:

    leaf owner kenek wenna one oya chart eka hadala thiyenne.:yes::yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    depreciation ai ochara adu karala oita wada sahenna wadi wenna one 32 kata witahra gatha ewath dan 15-14 wage dena wela thieynne ethanama 50% watina kama gehin ne.:rofl::rofl::rofl:

    leaf owner kenek wenna one oya chart eka hadala thiyenne.:yes::yes::yes:

    :P:P:P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඈත්තටම ලන්කාවේ ලීෆ් මාකට් එක බිමටම වෑටිලා තියෙන්නේ. නෙට් මීටරින් සිස්ටම් එකකට ගිය හෑමෝම වගේ ඉලෙට්‍රික් කාර් එකක් ගන්න අදහස ඈතිව තමා ඉන්නේ. ඒත් දෑන් අහන අහන එකා බෑට්‍රි කේස් හින්දා වෑඩේ අල වෙලා කියලා තමා කියන්නේ. ඈත්තටම බෑට්‍රීය ඒතරම් ඉක්මනට කෙලවෙන එකයි. ආයේ දාන්න යන වියදම සහ හරි තෑනක් නෑති වීම හින්දා ලීෆ් නිකන්වත් දෙන්න බෑරි තත්වයක් එන්නේ. මේක හරිම අපරාදයක්
     
    ඕක කරන්නේ amw කාරය :sorry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Issara Leaf gaththe godak aduwata enisa depreciation eka adui. Wadi ganan deela gaththa wahana wala depreciate wenna chance eka wadi.

    Laksha 500 ta ganan LC v8 eka awruddayak yanna issella laksha 350 wenawa. laksha 150 loss.
    Laksha 14.25 ta gaththa alto awrudu 4k patta gahala dan wikunanne 17-18ta. Appreciate wela. Laksha 4 labai

    Wahane ganan adu wenna adu wenna depreciation eka adui.
    Wahane market eka tax wenas una widiya wage dewaluth mekata hethuwa wenawa.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Issara Leaf gaththe godak aduwata enisa depreciation eka adui. Wadi ganan deela gaththa wahana wala depreciate wenna chance eka wadi.

    Laksha 500 ta ganan LC v8 eka awruddayak yanna issella laksha 350 wenawa. laksha 150 loss.
    Laksha 14.25 ta gaththa alto awrudu 4k patta gahala dan wikunanne 17-18ta. Appreciate wela. Laksha 4 labai

    Wahane ganan adu wenna adu wenna depreciation eka adui.
    Wahane market eka tax wenas una widiya wage dewaluth mekata hethuwa wenawa.

    ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකය හැදිලා තියෙන්නේ දුප්පතා දිනන විදිහට. :lol:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ලංකාවේ නම් හරියට ⁣නඩත්තුව කරගන්න හරිහමන් තැනක් නෑ, වියදම වැඩියි. බැටරි වල මිල අඩු කරල අලුත්වැඩියා කරන තැන් ටිකක් තිබ්බනම් මිනිස්සු ඉලෙක්ට්‍ර්ක් වාහහන ගන්න පෙලබෙනවා. අපේ රටේ කිසි සැලසුමක් නැ .. ඔහේ දුවනවා ඒකයිි අවුල.