leak ටැන්කි

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    damage වතුර ටැන්කි ගන්න තියනවද? කොහේ හරි?
    damage කියන්නෙ ඔය වතුර leak වෙලා අයින් කරන ටැන්කි මචන්...
    ගෙයි වැඩවලට වතුර ටිකක් දාගන්න පුලුවන් ටැන්කියක් /2 ඔනි මචන්ල..
    එහෙම ගන්න තැනක් තියනවද?
    leak එක මොනව හරි කරල වහග්න්න පුලුවන්නෙ...තාර ටිකක් හරි දාගෙන.
    මොකද එකෙ වතුර බොන්න ගන්නෙ නෑ වැඩ වලට විතරයි ගන්නෙ...


    විස්තරයක් දන්න අය ඉන්නවනම් උදව්වක් දෙන්නකො


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,442
    113
    danne na ban. loku hardware walin or slon arpico wage ewa contact karala balapan.
    godak aya barrel thamai ganne
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    danne na ban. loku hardware walin or slon arpico wage ewa contact karala balapan.
    godak aya barrel thamai ganne

    thankz machan info walata...
    mekai machachan mata barel madi bun ..
    moko mama eka para water bowsarayak genalla
    tanki puro ganna hadanne..
    mage idamata wathura na bun thama ekai....
    laga ahala pahala wath na wathura ganna pot ekak ekai machan sean eka
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ela machan man baluwa...
    ewa chamical machan mata sure na...
    mona jarawada danne nane...

    ekaiiii thank you machannnnnn

    Chemical enne tankiya athule iti kawareka dala bn.. e hinda aulak naha apith e wage ekak use kale wathura bonna aurudu ganak.. sudu pol thel tanki thiyenawa e wage.. balapn poddak