LEAKED ධම්මවිජය හිමියන්ගේ යුධ හමුදා ජිවිතයේ දුර්ලභ දසුනක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගුපියන්ට කොහොමත් හාමුදුරුවරු ඇලජික්, උන්ට හරියන්නෙ මවුලවිල දැක්කනෙ අරගලෙත් බදාගෙන උම්ම දිගෙන උන්නෙ පොන්සි රැල
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    මහණ වෙලා අවුරුදු 20ක් විතර ගියත් මාර්ගඵල ලබන්න බැරිවෙච්ච අයව සාසනෙන් නෙරපන්න ඕනෙ
    ඒත් එක්කම ස්වර්ගෙට යන්න සූදානම් වෙලා ඉන්න පිරිස ස්වර්ගයට යවන්න ඕනෙ කලින්ම.. ඒගොල්ලන්ටත් ලේසියි අපිටත් ලේසියි 👍
     
    • Like
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජනාධිපති එලවන මිලියනයේ විරෝධතාවයේ ගුවන් පින්තූර මෙන්න…🤭🤭😏

    • Haha
    Reactions: SaNDun

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    සිරාවට අපි අවුරුදු 4ක් කැම්පස් ගිහින් පස්වෙනි අවුරුද්ද්දේ රස්සාවක් හොයාගෙන කාලා බිලා ඉන්නවා.
    මුන් මැරෙනකම් මහන වෙලා හිටියත් කිසි result එකක් නැ.
    එක්කෝ මුන් හොරු නැත්නම්, ආගම බොරු
    ඕයි ඕයි 🤣🤣
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    සිරාවට අපි අවුරුදු 4ක් කැම්පස් ගිහින් පස්වෙනි අවුරුද්ද්දේ රස්සාවක් හොයාගෙන කාලා බිලා ඉන්නවා.
    මුන් මැරෙනකම් මහන වෙලා හිටියත් කිසි result එකක් නැ.
    එක්කෝ මුන් හොරු නැත්නම්, ආගම බොරු
    Emotional Damage GIF by Jennifer Accomando
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒත් එක්කම ස්වර්ගෙට යන්න සූදානම් වෙලා ඉන්න පිරිස ස්වර්ගයට යවන්න ඕනෙ කලින්ම.. ඒගොල්ලන්ටත් ලේසියි අපිටත් ලේසියි 👍

    ඔයා කියන්නෙ ස්වර්ගය විශ්වාස කරන අයව මරන්න ඕනෙ වගේ දෙයක් ද?
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    සිරාවට අපි අවුරුදු 4ක් කැම්පස් ගිහින් පස්වෙනි අවුරුද්ද්දේ රස්සාවක් හොයාගෙන කාලා බිලා ඉන්නවා.
    මුන් මැරෙනකම් මහන වෙලා හිටියත් කිසි result එකක් නැ.
    එක්කෝ මුන් හොරු නැත්නම්, ආගම බොරු
    ඉතින් මහන වෙලා දෙවෙනි තුන්වෙනි අවුරුදු වලම ඔය ප්‍රාඩො , බෙන්ස් ගන්න සමහර හාමුදුරුවෝ ඉන්නේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    ඔයා කියන්නෙ ස්වර්ගය විශ්වාස කරන අයව මරන්න ඕනෙ වගේ දෙයක් ද?
    නෑ.පිස්සුද. ඔය සමහර අය ගොඩ් ගෙ විෂේශ අවසරය මත. දිව්‍ය ලෝකයට ගන්න ගන්න ක්‍රමයක් තියනවා නේද. මන් වතාවක් එහෙම ගියා. jokes aside. Me forum eke kiyana hAma dema siriyas ganna epa. Mama wage hithunahama troll karana ayath innawa. Anika me thread eka dhihaa baluwahama oyata therenawa athi ne
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    දැන් මෙයා ආමි එකේ ඉන්න කාලෙත් දැන් වගේ ඇදලා පැදලා නලව නලවද කතා කරේ.
    නැත්නම් මහන උනාට පස්සේ මිනිස්සු රවට්ටන්න ද එහෙම ඇදලා පැදලා කතා කරන්නේ ?
    උඹ ඉන්නේ පස්සට යන රටක, ඒක හින්දා උඹට ඔහොම හිතෙන එක සාධාරණයි.
     
    Similar threads