යුධ හමුදා සෙබලෙක් අඹුසැමි යුවලකට පහර දෙයි.. සැමියා ජිවිතක්ෂයට…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    යුධ හමුදා සෙබලෙක් අඹු සැමි යුවලකට නාරස්සනයකින් පහර දිම නිසා සැමියා මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

    මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය ඉගුරුඔය උතුර පදිංචි ඒ.ජි.ඒ.ප්‍රසන්න පාලිත අතපත්තු නැමති දෙදරු පියෙකි.

    (08) දින මෙම පහරදිම සිදු වි ඇත්තේ නාවලපිටිය ඉගුරුඔය කැඩුණු පාලම අසලදිය.

    සැකකරු ඉගුරුඔය අසල උණ බට කපමින් සිටි බවත්, එම අවස්තාවේ ඒ අසලින් ගමන් කල අඹුසැමි යුවල හා බහින් බස් විමක් ඇති වි ඇති බවත්, බහින් බස් විම දුර දිග යාමෙන් පසු සැකකරු සැමියාගේ හිසට නාරස්සනයකින් පහර දි සැමියා බේරිමට ගිය බිරිදටද සැකකරු පහර දි ඇති බවයි පොලිසිය පැවසුවේ.

    පහර කැමෙන් තුවාල ලැබු අඹුසැමි යුවල ප්‍රදේශවාසින් විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව සැමියා වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා සිටියදි සැමියා (08) දින පස්වරුවේ මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    දෙපාර්ශවය අතර කාලයක් තිස්සේ අරවුලක් පැවති බවත්, එම ආරවුල හේතුවෙන් (08) දින එම බහින් බස් විම සිදු වි ඇති බවට ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සැකකරයි.

    සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා නාවලපිටිය පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.

    ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය නාවලපිටිය දිසා අධිකරණය වැඩ බලන මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා විසින් පැවැත් වු අතර, මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කලේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

    @elajani @2osama penawa neda 8 pass ponayo karana weda
     
    • Sad
    Reactions: NRTG and siri_ayya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    නිකන් ගහන්නෙ නෑනේ.උන් පුස් පාට් ඵකක් දාන්න අැති.අාමි ඵකේ ට්‍රේනින් ඵකක් දීල තියෙන්නෙ කොස් කොටන්නද..හොඳම වැඩේ ඕකුන්ට..ගෑණිවත් මරල දාන්න තිබ්බෙ..දමිතා වගේ කටු බැල්ලියෙක් වෙන්න අැති ෂුවර් ඵකටම.දැන්වත් අාමි ඵකට රෙස්පෙක්ට් කරයි..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,618
    6,374

    හොදයි නෙ
    උබලටත් ඔච්චර තමයි
     
    • Love
    Reactions: N A K A M U R A

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නිකන් ගහන්නෙ නෑනේ.උන් පුස් පාට් ඵකක් දාන්න අැති.අාමි ඵකේ ට්‍රේනින් ඵකක් දීල තියෙන්නෙ කොස් කොටන්නද..හොඳම වැඩේ ඕකුන්ට..ගෑණිවත් මරල දාන්න තිබ්බෙ..දමිතා වගේ කටු බැල්ලියෙක් වෙන්න අැති ෂුවර් ඵකටම.දැන්වත් අාමි ඵකට රෙස්පෙක්ට් කරයි..

    ube genita hoten hukana ekekda ara army ponnaya

    හොදයි නෙ
    උබලටත් ඔච්චර තමයි

    army karayo 8 pass ponnayo unahama hodai kiuwa eka watinawa
    ------ Post added on Oct 9, 2022 at 4:28 PM
     
    • Like
    Reactions: Kfire

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ube genita hoten hukana ekekda ara army ponnaya

    army karayo 8 pass ponnayo unahama hodai kiuwa eka watinawa
    ------ Post added on Oct 9, 2022 at 4:28 PM

    දැක්කද තොගෙ අැඟ අැතුලෙ ඉන්න කොටියව ඵළියට දාපු හැටි..තොපි තාම පොඩි වැඩියි අපි ඵක්ක හැප්පෙන්න..😂😂😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දැක්කද තොගෙ අැඟ අැතුලෙ ඉන්න කොටියව ඵළියට දාපු හැටි..තොපි තාම පොඩි වැඩියි අපි ඵක්ක හැප්පෙන්න..😂😂😂

    hodai kiuwe mama newei ponnayo, @elajani kiuwe
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    19 වෙද්දිම ආමි එකට යනවා ඉට පස්සේ මැරෙනකම් ට්‍රේනින් ගෑනු පුලුටක් නැහැ. කොල්ලෝ ගහ ගහ ඉන්නවා. එලියට බැස්සම ගමේ තොටේ පාරේ ගෑනු සේරටම ලයින් දානවා. කොච්චර නම් කේස් තිබ්බද බන් පහුගිය ටිකේ
     
    • Like
    Reactions: Hyperx99 and Kfire

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    19 වෙද්දිම ආමි එකට යනවා ඉට පස්සේ මැරෙනකම් ට්‍රේනින් ගෑනු පුලුටක් නැහැ. කොල්ලෝ ගහ ගහ ඉන්නවා. එලියට බැස්සම ගමේ තොටේ පාරේ ගෑනු සේරටම ලයින් දානවා. කොච්චර නම් කේස් තිබ්බද බන් පහුගිය ටිකේ
    ann ehema geta penala hukala jathaka una set eka thamai
    @N A K A M U R A @elajani
     
    • Sad
    Reactions: manjulabw

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    හමුදාවේ හිටපු එකෙක් ද නෑද්ද කියලා අදාලා නෑ වලියක් ගියහම ගහගන්නවා. වෙලාව නරක් වුනාම එකෙක් මෑරෙනවා.. ඕකාට නඩුවෙනුත් ලෑබෙන්නේ අඩු දඩුවමක්. හදිසි කෝපය මිසක් ප්ලෑන් කරලා ගහපු එකක් නෙමේනේ.. ඒ තරම දෙගොල්ල අතර වලියක් ගිහින් නේ ගහලා තියෙන්නේ.. ඉස්සර වෙච්ච එකා දිණුම්
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හමුදාවේ හිටපු එකෙක් ද නෑද්ද කියලා අදාලා නෑ වලියක් ගියහම ගහගන්නවා. වෙලාව නරක් වුනාම එකෙක් මෑරෙනවා.. ඕකාට නඩුවෙනුත් ලෑබෙන්නේ අඩු දඩුවමක්. හදිසි කෝපය මිසක් ප්ලෑන් කරලා ගහපු එකක් නෙමේනේ.. ඒ තරම දෙගොල්ල අතර වලියක් ගිහින් නේ ගහලා තියෙන්නේ.. ඉස්සර වෙච්ච එකා දිණුම්

    hamudawa unahama vinayak, iwaseemak poddak hari thiyenna ona neda??
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    hamudawa unahama vinayak, iwaseemak poddak hari thiyenna ona neda??
    විනය තියෙන්න ඌ රස්සාව කරන තෑන නෙමේනේ බන්. ඉවසීම තියෙන්න උන් රහත් වෙලා නෑනේ.. වලියක් ගියා .. ගහ ගත්තා එකෙක් මලා.. එහෙම නෑතිව මූ ප්ලෑන් කරලා ඈවිත් අනිත් එකාව මරලා නෑනේ.. ඕවාට රස්සාව අදාල නෑ බන්.. මිනිස්සු කියන්නෙත් සත්තුම තමා..
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    විනය තියෙන්න ඌ රස්සාව කරන තෑන නෙමේනේ බන්. ඉවසීම තියෙන්න උන් රහත් වෙලා නෑනේ.. වලියක් ගියා .. ගහ ගත්තා එකෙක් මලා.. එහෙම නෑතිව මූ ප්ලෑන් කරලා ඈවිත් අනිත් එකාව මරලා නෑනේ.. ඕවාට රස්සාව අදාල නෑ බන්.. මිනිස්සු කියන්නෙත් සත්තුම තමා..

    hari ela, awulak neha.
     
    • Like
    Reactions: KadawathaKolla

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    නිකන් ගහන්නෙ නෑනේ.උන් පුස් පාට් ඵකක් දාන්න අැති.අාමි ඵකේ ට්‍රේනින් ඵකක් දීල තියෙන්නෙ කොස් කොටන්නද..හොඳම වැඩේ ඕකුන්ට..ගෑණිවත් මරල දාන්න තිබ්බෙ..දමිතා වගේ කටු බැල්ලියෙක් වෙන්න අැති ෂුවර් ඵකටම.දැන්වත් අාමි ඵකට රෙස්පෙක්ට් කරයි.
    Ai api army ekta respect krnda one unta maseta padiyak gewala wadata aranne inne ganna padiyata wada krnda one ita wada deyak ne