Learn Tamil in sinhala

cat123

Well-known member
  • Sep 25, 2007
    2,614
    4,309
    113
    Learn Tamil in sinhala by Kanakarathnam

    Screenshot_2017-12-06-13-01-49.png

    Description: This book last published in 1998.suitable book for government officers to learn tamil in sinhala medium. දෙමල ඉගැනීම සදහා සිංහල මාධ්‍ය නිලධාරීන්ට වැදගත් ග්‍රන්ථයකි.

    Download Link : https://openload.co/f/PkdTtqwor-s/learn-tamil-in-sinhala-by-kanakarathnam.pdf
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    දෙමල්ලුන්ට සිංහල උගන්නන ඇප් එකක් හදපන්. කැරි දෙමළා. දෙමළ ඕන නෑ හුත්තො අපිට. ජාත්‍යන්තර භාෂාවක්ද? ඉංග්‍රීසි උගන්නපන්. කැරියා ලංකාවෙ ඉඳන් අපිට දෙමළ උගන්නන්න. තොපි කරන වැඩ වලින් අංශු මාත්‍රයකින් හරි ජාතිකත්වය නැති වෙනවා යකෝ.
     
    • Like
    Reactions: Yujitha

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,614
    4,309
    113
    දෙමල්ලුන්ට සිංහල උගන්නන ඇප් එකක් හදපන්. කැරි දෙමළා. දෙමළ ඕන නෑ හුත්තො අපිට. ජාත්‍යන්තර භාෂාවක්ද? ඉංග්‍රීසි උගන්නපන්. කැරියා ලංකාවෙ ඉඳන් අපිට දෙමළ උගන්නන්න. තොපි කරන වැඩ වලින් අංශු මාත්‍රයකින් හරි ජාතිකත්වය නැති වෙනවා යකෝ.

    :yes::yes::yes::yes:

    රාජ්‍ය සේවා වෘත්තීය සමිති හා ජාතික සංවාද හා භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය සේවකයන්ට සහන සැලසෙන නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍යවරයා එකඟ වී තිබේ.

    එම සාකච්ඡාවේදී වෘත්තීය සමිති විසින් යෝජනා කළ පරිදි දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට අනෙක් රාජ්‍ය භාෂාවේ ප්‍රවීණතාව වෙනුවෙන් පැය 106ක භාෂා පුහුණු පාඨමාලාවක් ලබාදීමට මනෝ ගනේෂන් ඇමැතිවරයා එකඟ වී ඇත.

    එමෙන්ම ඉදිරියේදී රාජ්‍ය සේවයට අලුතින් පත්වන නිලධාරීන්ට භාෂා ප්‍රවීණතාව ලබා ගැනීම වෙනුවෙන් සේවාරම්භක පුහුණුවක් ලෙස පැය 150ක භාෂා පුහුණුවක් ලබාදීම, අදාළ භාෂා ප්‍රවීණතාව ලෙස සැලකීමටත්, රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාග සමත් වන නිලධාරීන්ට දිරි දීමනා ලබාදීමටත් මෙහිදී අමාත්‍යවරයා එකඟ වී තිබේ.

    භාෂා ප්‍රවීණතාව සම්බන්ධයෙන් මෙතෙක් නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ සංශෝධනය කරමින් ඉහත එකඟතාවලට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කිරීමටද අමාත්‍යවරයා එකඟ වූ අතර මසක් ඇතුළත පවතින ගැටලුවලට අදාළව විසඳුම් ලබාදෙන බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන් හා ප්‍රකාශ කර ඇත.

    2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට ඇතුළත් වන සියලුම රාජ්‍ය සේවකයන් තමන් සේවයට ඇතුළත් වූ භාෂා මාධ්‍ය හැර අනෙක් රාජ්‍ය භාෂාවේ ප්‍රවීණතාව වසර 5ක් ඇතුළත තම තනතුරට අදාළ මට්ටමට ලබාගත යුතු වූ අතර එසේ නොවන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක හා උසස්වීම් නවතා දමා තිබිණි.

    මේ හේතුවෙන් ලක්ෂ 14ක් පමණ වන රාජ්‍ය සේවකයන් බරපතළ අසාධාරණයකට ලක්ව තිබුණු බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    info :

    https://www.facebook.com/permalink.php?story_fbid=2124617701102856&id=1787195364845093
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    දෙමල්ලුන්ට සිංහල උගන්නන ඇප් එකක් හදපන්. කැරි දෙමළා. දෙමළ ඕන නෑ හුත්තො අපිට. ජාත්‍යන්තර භාෂාවක්ද? ඉංග්‍රීසි උගන්නපන්. කැරියා ලංකාවෙ ඉඳන් අපිට දෙමළ උගන්නන්න. තොපි කරන වැඩ වලින් අංශු මාත්‍රයකින් හරි ජාතිකත්වය නැති වෙනවා යකෝ.

    Sira kathawa. Europe wala ewun ehema Lankawe kiyala kiwwama ahanne Tamilda katha karanne kiyala. Api echchara ganan gatte nati unata internet eke demalu hama ekama lankawa demala kiyala pracharaya denne. Demala keriyo hambayonta hapan. Yatin gema denne. udin denna gihin wade waraduna nisa :angry::angry::angry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,126
    2
    10,766
    113
    Home Sweet Home
    කොණ්ඩේ කපන තැන ඉන්න දෙමල උන් අපිට බනින්න නිසා දෙමල ඉගෙන ගන්න හිතුන :baffled: :rolleyes:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    :yes::yes::yes::yes:

    රාජ්‍ය සේවා වෘත්තීය සමිති හා ජාතික සංවාද හා භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය සේවකයන්ට සහන සැලසෙන නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍යවරයා එකඟ වී තිබේ.

    එම සාකච්ඡාවේදී වෘත්තීය සමිති විසින් යෝජනා කළ පරිදි දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට අනෙක් රාජ්‍ය භාෂාවේ ප්‍රවීණතාව වෙනුවෙන් පැය 106ක භාෂා පුහුණු පාඨමාලාවක් ලබාදීමට මනෝ ගනේෂන් ඇමැතිවරයා එකඟ වී ඇත.

    එමෙන්ම ඉදිරියේදී රාජ්‍ය සේවයට අලුතින් පත්වන නිලධාරීන්ට භාෂා ප්‍රවීණතාව ලබා ගැනීම වෙනුවෙන් සේවාරම්භක පුහුණුවක් ලෙස පැය 150ක භාෂා පුහුණුවක් ලබාදීම, අදාළ භාෂා ප්‍රවීණතාව ලෙස සැලකීමටත්, රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාග සමත් වන නිලධාරීන්ට දිරි දීමනා ලබාදීමටත් මෙහිදී අමාත්‍යවරයා එකඟ වී තිබේ.

    භාෂා ප්‍රවීණතාව සම්බන්ධයෙන් මෙතෙක් නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ සංශෝධනය කරමින් ඉහත එකඟතාවලට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කිරීමටද අමාත්‍යවරයා එකඟ වූ අතර මසක් ඇතුළත පවතින ගැටලුවලට අදාළව විසඳුම් ලබාදෙන බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන් හා ප්‍රකාශ කර ඇත.

    2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට ඇතුළත් වන සියලුම රාජ්‍ය සේවකයන් තමන් සේවයට ඇතුළත් වූ භාෂා මාධ්‍ය හැර අනෙක් රාජ්‍ය භාෂාවේ ප්‍රවීණතාව වසර 5ක් ඇතුළත තම තනතුරට අදාළ මට්ටමට ලබාගත යුතු වූ අතර එසේ නොවන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක හා උසස්වීම් නවතා දමා තිබිණි.

    මේ හේතුවෙන් ලක්ෂ 14ක් පමණ වන රාජ්‍ය සේවකයන් බරපතළ අසාධාරණයකට ලක්ව තිබුණු බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    info :

    දැන් මේ වැඩේ නවත්තලද?:)