Learn Tamil in sinhala

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    තවත් භාෂාවක් ඉගෙන ගන්න එකෙන් තමන්ට අවමානයක් කියල හිතෙන එකෙක් ඉන්නවා නං ඌ තරං අවමානයක් අපේ රටට තවත් නෑ ඉතින් :baffled:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Learn Tamil in sinhala by Kanakarathnam

    Screenshot_2017-12-06-13-01-49.png


    දැන් නේ දැක්කේ
    යකෝ උබට වෙන ඉමේජ් එකක් තිබුනෙම නැද්ද . ඕක මම හදපු app එකක ss එකක් ඕක අප්ඩේට් කරන්න විදිහක් නෑ. වයිරස් එකක් ගිහින් ඒ දවස්වල file damage උනා. බේසික් ටිකක් තිබුන නිසා අයින් කරේ නෑ. :confused::confused::confused::confused: