learner permit එක ගැන...(L board)

KawudaOiBoy

Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    මචන්ලා... learner permit එකෙන් යන්න පුලුවන් උපරිම දුර ප්‍රමානය කියන්නකො.. :baffled::baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දුර සීමාවක් ගැන නම් අහල නෑ බං,
    යන වාහනේ දෙපැත්තෙම L Board දෙක තියෙන්න ඕන,
    සැහැල්ලු වාහනයක් නම් ඉස්සරහ රියදුරු බලපතක් තියෙන කෙනෙක් අනිවා ඉන්න ඕන,
    බයික් එකක නම් තනියන යන්න පුලුවන් දෙන්නෙක් යනවා නම් පිටිපස්සෙ යන කෙනාට ලයිසන් තියෙන්න ඕන,
    මම ඔච්චරයි දන්නේ,

    තව කට්ටිය නම් කියනවා වාහනේ Learners Insurance එකක් දාලා තියෙන්න ඕන කියලා, ඒ අතරෙ ඔය තමන් ඉන්න ප්‍රදේශයේ විතරක් යන්න අවසර තියේ කියලත් අහල තියෙනවා,
    ඒත් ඒව ෂුවර් නෑ බං, අර නීති ටික නම් අනිවාර්යයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුර සීමාවක් ගැන නම් අහල නෑ බං,
    යන වාහනේ දෙපැත්තෙම L Board දෙක තියෙන්න ඕන,
    සැහැල්ලු වාහනයක් නම් ඉස්සරහ රියදුරු බලපතක් තියෙන කෙනෙක් අනිවා ඉන්න ඕන,
    බයික් එකක නම් තනියන යන්න පුලුවන් දෙන්නෙක් යනවා නම් පිටිපස්සෙ යන කෙනාට ලයිසන් තියෙන්න ඕන,
    මම ඔච්චරයි දන්නේ,

    තව කට්ටිය නම් කියනවා වාහනේ Learners Insurance එකක් දාලා තියෙන්න ඕන කියලා, ඒ අතරෙ ඔය තමන් ඉන්න ප්‍රදේශයේ විතරක් යන්න අවසර තියේ කියලත් අහල තියෙනවා,
    ඒත් ඒව ෂුවර් නෑ බං, අර නීති ටික නම් අනිවාර්යයි.
    දුරක් නං නෑ තමා මොකෝ උන් මනින්නයෑ කොච්චර දුර එලෙව්වද කියල :P
     
    • Like
    Reactions: sithija.h

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    දුර සීමාවක් ගැන නම් අහල නෑ බං,
    යන වාහනේ දෙපැත්තෙම L Board දෙක තියෙන්න ඕන,
    සැහැල්ලු වාහනයක් නම් ඉස්සරහ රියදුරු බලපතක් තියෙන කෙනෙක් අනිවා ඉන්න ඕන,
    බයික් එකක නම් තනියන යන්න පුලුවන් දෙන්නෙක් යනවා නම් පිටිපස්සෙ යන කෙනාට ලයිසන් තියෙන්න ඕන,
    මම ඔච්චරයි දන්නේ,

    තව කට්ටිය නම් කියනවා වාහනේ Learners Insurance එකක් දාලා තියෙන්න ඕන කියලා, ඒ අතරෙ ඔය තමන් ඉන්න ප්‍රදේශයේ විතරක් යන්න අවසර තියේ කියලත් අහල තියෙනවා,
    ඒත් ඒව ෂුවර් නෑ බං, අර නීති ටික නම් අනිවාර්යයි.
    mama danneth oya tikmai
     
    • Like
    Reactions: sithija.h

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    දුර සීමාවක් ගැන නම් අහල නෑ බං,
    යන වාහනේ දෙපැත්තෙම L Board දෙක තියෙන්න ඕන,
    සැහැල්ලු වාහනයක් නම් ඉස්සරහ රියදුරු බලපතක් තියෙන කෙනෙක් අනිවා ඉන්න ඕන,
    බයික් එකක නම් තනියන යන්න පුලුවන් දෙන්නෙක් යනවා නම් පිටිපස්සෙ යන කෙනාට ලයිසන් තියෙන්න ඕන,
    මම ඔච්චරයි දන්නේ,

    තව කට්ටිය නම් කියනවා වාහනේ Learners Insurance එකක් දාලා තියෙන්න ඕන කියලා, ඒ අතරෙ ඔය තමන් ඉන්න ප්‍රදේශයේ විතරක් යන්න අවසර තියේ කියලත් අහල තියෙනවා,
    ඒත් ඒව ෂුවර් නෑ බං, අර නීති ටික නම් අනිවාර්යයි.

    adow, pitipasse yana kenaata license thiyenna o ne da bn bike ekak nam. keliyai. madai kora.. cb400 ekak gaththa kalla ekka rawum gahanna. bt kallata license na ha ne. mokak wath koraganna widihak nathiweida bn. . :confused:
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    ඉන්ෂුවරන්ස් එකෙන් ලර්නර් කවර් එකක් දාගනින්. 180 ක් වෙන්නේ..... ඕන තැනක යන්න පුලුවන්.....

    machan mokakda bn insuarence seen eka?? poddak kiyapanko
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,934
    4,519
    113
    adow, pitipasse yana kenaata license thiyenna o ne da bn bike ekak nam. keliyai. madai kora.. cb400 ekak gaththa kalla ekka rawum gahanna. bt kallata license na ha ne. mokak wath koraganna widihak nathiweida bn. . :confused:

    bike eke yanna puluwan lern kerena ekata witarai, wena ekek dan giyot dada aniwa
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දුර සීමාවක් ගැන නම් අහල නෑ බං,
    යන වාහනේ දෙපැත්තෙම L Board දෙක තියෙන්න ඕන,
    සැහැල්ලු වාහනයක් නම් ඉස්සරහ රියදුරු බලපතක් තියෙන කෙනෙක් අනිවා ඉන්න ඕන,
    බයික් එකක නම් තනියන යන්න පුලුවන් දෙන්නෙක් යනවා නම් පිටිපස්සෙ යන කෙනාට ලයිසන් තියෙන්න ඕන,
    මම ඔච්චරයි දන්නේ,

    තව කට්ටිය නම් කියනවා වාහනේ Learners Insurance එකක් දාලා තියෙන්න ඕන කියලා, ඒ අතරෙ ඔය තමන් ඉන්න ප්‍රදේශයේ විතරක් යන්න අවසර තියේ කියලත් අහල තියෙනවා,
    ඒත් ඒව ෂුවර් නෑ බං, අර නීති ටික නම් අනිවාර්යයි.

    bike eke double danna baha
    licence thiyena ekak dagena yannath baha

    oni nam licence thiyena ekawa issara dagena uta accelerate karanna kiyala yanna puluwan:P:P
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Lerner Permit එකෙන් අදාල දිස්ත්‍රික්කයෙන් පිට යන්න බෑ මචං
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Lerner Permit එකෙන් අදාල දිස්ත්‍රික්කයෙන් පිට යන්න බෑ මචං

    Oka thama hari nithiya.eth oka balana police eke ekaa matha radapawathinawa.samahara un aulak na kiyay samaharu liyyay ubata
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දුර සීමාවක් ගැන නම් අහල නෑ බං,
    යන වාහනේ දෙපැත්තෙම L Board දෙක තියෙන්න ඕන,
    සැහැල්ලු වාහනයක් නම් ඉස්සරහ රියදුරු බලපතක් තියෙන කෙනෙක් අනිවා ඉන්න ඕන,
    බයික් එකක නම් තනියන යන්න පුලුවන් දෙන්නෙක් යනවා නම් පිටිපස්සෙ යන කෙනාට ලයිසන් තියෙන්න ඕන,
    මම ඔච්චරයි දන්නේ,

    තව කට්ටිය නම් කියනවා වාහනේ Learners Insurance එකක් දාලා තියෙන්න ඕන කියලා, ඒ අතරෙ ඔය තමන් ඉන්න ප්‍රදේශයේ විතරක් යන්න අවසර තියේ කියලත් අහල තියෙනවා,
    ඒත් ඒව ෂුවර් නෑ බං, අර නීති ටික නම් අනිවාර්යයි.

    555sbc.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Oka thama hari nithiya.eth oka balana police eke ekaa matha radapawathinawa.samahara un aulak na kiyay samaharu liyyay ubata

    adow, pitipasse yana kenaata license thiyenna o ne da bn bike ekak nam. keliyai. madai kora.. cb400 ekak gaththa kalla ekka rawum gahanna. bt kallata license na ha ne. mokak wath koraganna widihak nathiweida bn. . :confused:

    ඔය හැම දෙයක්ම Depend වෙනවා බං අල්ලන පොලිසියේ එකා මත,
    මම ඉස්සර L Permit එකෙන් අවුරුද්දක් වාහන ඩ්‍රයිව් කලා, අවුරුද්දක් හිටියෙ මම 17න් ගත්ත නිසා,
    මම බයික් එකේවත් කාර් එකේවත් දෙකෙන් එකකවත් L Board ගහගෙන ගියේ නෑ බං, පොලීසියෙන් 6 පාරක් විතර නවත්තල තියෙනවා බයික් එකේ යද්දි,
    කිසිම කේස් එකක් දාලා නෑ බං, හැබැයි කාර් එකේ යද්දි එක දවසක් නවත්තලා ඉරක් කැපුවා කියලා ඒකට දඩ ගැහුවා, ඒ අතරෙ ඌ ඔය අවවාද සේරම දුන්න හරිනම් මේක ලයිසන් එකක් විදියට භාර ගන්නත් බෑ ඔයා L Board ගහල නැති නිසා කියලා,
    ඊට පස්සේ තව දවසක් ඇල්ලුවා, ඌ නම් හෙන තදයෙක්, පොර උසාවි දැම්මා සීන් එක, රුපියල් 10000කට කිට්ටු වෙන්න දඩ ටික මම හිතන්නේ, ඒක නම් OIC අදුරන නිසාම ෂේප් කරගත්තා බං, :D :D

    ඒක තමයි කිව්වෙ අල්ලන පොලීසියෙ එකා අනුව තමයි ඒක රදා පවතින්නේ, කොහොමහරි නීතිය නම් ඕක බං, පොලිසියේ උන්ට නැමෙන්නෙ නැතුව යන්න නම් නීතියට යන තැනක යන්න.

    උඹලට නම් ඉතිං මාස 3යි නේ ඒ නිසා අවුලක් නෑ නේ බං