බලන දේවල්
වාහනයට නැග්ග ගමන් සීට් බෙල්ට් දාගන්න ඕනෙ.
වාහනෙන් බැහැල පැත්ත මාරු වෙද්දි වාහනේ ඉස්සරහින්ද පිටිපස්සෙන්ද යන්නෙ.
සුක්කානම අල්ලන විදිහ.
ස්ටාට් කරනකොට, නවත්වනකොට පිලිවෙලක් තියෙනව ඒක.
ඔන්න ඔහොම ටිකක් තියෙනව මම මේ මතක ටික කිව්වෙ.
ඊට අමතරව,
01. පාලම් උඩ, අතුරු පාරවල් හරස් වෙන විදිහට නවත්වන්න එපා. උන් කියනවා දැන් නවත්වන්න කියලා උබ බය නොවී ඉඩ තියෙන විදිහට ඉස්සරහින් නවත්තපන්. උන් හිතා මතාමත් කියනවා පාලම් උඩ , පාරවල් ලගින් යද්දි නවත්වන්න කියලා.මම යද්දිත් නවත්වන්න කිව්වා. මම කියපු ගමන් නැවැත්තුවා.එතන පොඩි අතුරු පාරක්.අරූ මට ටෝක් කරා.නැවැත්තුවේ කොහෙද. කොතනද නැවැත්තුවේ හරියට බලනවා නවත්තපු තැන කියලා.
02. වීල් එකට නගිද්දි , බහිද්දි නගින පැත්ත බලනවා.
03. සීට් බෙල්ට් සීන් එක බලනවා. කන්නාඩි පේන්නේ නැත්නම් වාහනේට නැග්ගම උබට ඕනා විදිහට හදා ගනින්.
04. හෑන්ඩ් බ්රේක් අදින බාන ඒවා ගානට කරපන්.
උබ පිටින් යනවා නම් වාහනයට ගානක් දීලා එතනින් ගන්න පුලුවන්. ඒක අව්ලක් නෑ. හැබැයි කිසිම ස්ටෙප් එකක් වරද්දන්න එපා. හේතුව ලර්නර්ස් එකෙන් යද්දි ලර්නර්ස් කාරයා එක්සැමිනර් කාරයා එක්ක එනවා උගේ උන්ට ඌ ඒ පැත්තට අදිනවා. මන් හිතන්නේ අරූ ගානක් දෙනවා. ඒ හින්දා සුලු සුලු වැරදි උනා කියලා ලොකු ලොකු ලර්නර්ස් වලින් එන උන්ට අව්ලක් නෑ. මන් ගියපු දවසෙත් එහෙම උනා එතකොට ලර්නර්ස් කාරයා එක්සැමිනරයට කියනවා පොඩ්ඩක් අත හුරු මදි සර් කියලා අව්ලක් වෙන හැමතැනදිම අරූ ඩිෆෙන්ඩ් කරනවා එක්සැමිනර් කාරයව කතාවට අල්ලන් යනවා. ගානක් අරූට දෙනවා ඇති බුදු සුවර් ඒක.