Learners යන්නේ නැතුව...

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    tikak waatha wedak
    hondata purudu welaa

    Learners ekakata gihin kiyanna
    driving puluwan
    license ganna oone
    gaana keeyada kiyala
    (samahara learners kemathi nee wedeeta)
    ethakota eyaala trial ekak balanna enna kiyanawa
    eeta passe eyaala kiyana vidiyata wedee karanna thiyenne
    goverment office ekaka gihin aathal gannawata wadaa eeka leesi​

    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    City car driving + logitech racing wheel setup

    Learners yanavanam CTB palayan eke wayasaka manussayekgen igenagattanam uba eka ekagen banum ahanne nathuva lassanata pare yanava
    ------ Post added on Nov 14, 2023 at 12:08 PM
     
    • Like
    Reactions: RottenCOLT

    sampathel

    Member
    Jun 8, 2008
    9
    15
    3
    Leaners nathuwa wede karaganna puluwan. Mama bike ekata ehema gatte. Learners onema ne. Ona documents tika ganata ready karaganna.
    Thamangema wahanayak one wenawa mekata. Hondata practise karala trial eka denna. Trial dena thanata weekend eke wage gihilla thaniyama practise karannath puluwan.
    Trial_Docs.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    habai oyawa fail wena chance eka wadi thaniyen giyoth. hama learners ekenma examinerta ganak denwa trail thiyena dawasata. :oops: learners eken giyahama wade lesi e aya okkoma karala denawa.

    thaniyen kochchara purudu unath wadak naha e aya balana dewal tikak tiyenwa e tika piliwelata wenna one trail ekedi. nathuwa nikanma drive karala hariyanne naha. 🤷‍♂️
     
    balana dewal tika kalin dawasaka trial dena thanata gihilla tikak wela hittapuwama okkoma danaganna puluwan. Basic dewal tikak ahanne.

    Hema detama ganak deela weda karanna purudu wela inna kattiyata num me krame kohomath hariyanne ne. ()
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    Leaners nathuwa wede karaganna puluwan. Mama bike ekata ehema gatte. Learners onema ne. Ona documents tika ganata ready karaganna.
    Thamangema wahanayak one wenawa mekata. Hondata practise karala trial eka denna. Trial dena thanata weekend eke wage gihilla thaniyama practise karannath puluwan.
    View attachment 218979
    bike gannawanam 125CC ekak aran yanna
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    balana dewal tika kalin dawasaka trial dena thanata gihilla tikak wela hittapuwama okkoma danaganna puluwan. Basic dewal tikak ahanne.

    Hema detama ganak deela weda karanna purudu wela inna kattiyata num me krame kohomath hariyanne ne. ()
    Wahana deka thunakata gannawann ape vahana okkoma eka dawase geniyanne komada ayye
     
    • Like
    Reactions: Rumeshzoysa

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    balana dewal tika kalin dawasaka trial dena thanata gihilla tikak wela hittapuwama okkoma danaganna puluwan. Basic dewal tikak ahanne.

    Hema detama ganak deela weda karanna purudu wela inna kattiyata num me krame kohomath hariyanne ne. ()
    Ganak deela tama karanna wenne, nathnan podda waradunath trial gihin , pass karan na
     
    • Like
    Reactions: RottenCOLT

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    වාහන පදින්න ඉගෙන ගත්තෙ ලර්නස් ගිහින් තමයි. ඒත් ලර්නස් ගිහින් ඉවරකරල ලයිසන් ගන්න බැරි උනා.
    පස්සෙ කාලෙක වාහනයක් අරගෙන ඒක පැදලම තමයි ලයිසන් ගත්තෙ.
    එහෙම ලයිසන් ගන්නකොට ලර්නස් එකක් හරහා ගියේ නෑ තනියම මෙඩිකල් එක කරගත්ත, විභාගෙට දින දාගෙන ගියා, අන්තිමටම ට්‍රෑල් පෙන්නන්න විතරක් ඒ ලඟපාත ලර්නස් එකකින් වාහන කතා කරගත්ත.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Driving license ගත්ත අය ඉන්නවා ද?
    මම ගත්තේ එහෙම. හැබයි අපේ ගෙදර හැම වාහනයක්ම තියෙනවා ත්‍රීවිල් එකක් ඇර. ලර්නර්ස් ඕනා නෑ උබට පදින්න පුලුවන් නම් ගන්න පුලුවන්. හැබැයි ඉතින් අතේ හුරුවවත් නැතුව පිටින් දාලා ගන්න ගියොත් වාත වෙන්න වෙන වැඩක් හැම පැත්තෙන්ම.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Hehehe podi story ekak mathak una kalukumbo. Deyyo driving iganagatte youtube eken. Learners eke ponnaya wahane athata dunnama deyyo wage giya. U ahuwa thota hodata puluwanne kiyala. Man kiwwa youtube eken baluwa kiyala. Uta choo giya. Hehehehe

    Ita passe un through trial karanna thawa gaanak gewanna one. Mama unta pulu thiyala independent widihata gihin trial pennala gatta lel
     
    • Wow
    Reactions: ndod1

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    monawa wageda bung example tikak kiyapanko
    බලන දේවල්
    වාහනයට නැග්ග ගමන් සීට් බෙල්ට් දාගන්න ඕනෙ.
    වාහනෙන් බැහැල පැත්ත මාරු වෙද්දි වාහනේ ඉස්සරහින්ද පිටිපස්සෙන්ද යන්නෙ.
    සුක්කානම අල්ලන විදිහ.
    ස්ටාට් කරනකොට, නවත්වනකොට පිලිවෙලක් තියෙනව ඒක.
    ඔන්න ඔහොම ටිකක් තියෙනව මම මේ මතක ටික කිව්වෙ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    බලන දේවල්
    වාහනයට නැග්ග ගමන් සීට් බෙල්ට් දාගන්න ඕනෙ.
    වාහනෙන් බැහැල පැත්ත මාරු වෙද්දි වාහනේ ඉස්සරහින්ද පිටිපස්සෙන්ද යන්නෙ.
    සුක්කානම අල්ලන විදිහ.
    ස්ටාට් කරනකොට, නවත්වනකොට පිලිවෙලක් තියෙනව ඒක.
    ඔන්න ඔහොම ටිකක් තියෙනව මම මේ මතක ටික කිව්වෙ.
    wahane nawattala pitipassenda bung yanna one :baffled:
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    බලන දේවල්
    වාහනයට නැග්ග ගමන් සීට් බෙල්ට් දාගන්න ඕනෙ.
    වාහනෙන් බැහැල පැත්ත මාරු වෙද්දි වාහනේ ඉස්සරහින්ද පිටිපස්සෙන්ද යන්නෙ.
    සුක්කානම අල්ලන විදිහ.
    ස්ටාට් කරනකොට, නවත්වනකොට පිලිවෙලක් තියෙනව ඒක.
    ඔන්න ඔහොම ටිකක් තියෙනව මම මේ මතක ටික කිව්වෙ.
    ඊට අමතරව,
    01. පාලම් උඩ, අතුරු පාරවල් හරස් වෙන විදිහට නවත්වන්න එපා. උන් කියනවා දැන් නවත්වන්න කියලා උබ බය නොවී ඉඩ තියෙන විදිහට ඉස්සරහින් නවත්තපන්. උන් හිතා මතාමත් කියනවා පාලම් උඩ , පාරවල් ලගින් යද්දි නවත්වන්න කියලා.මම යද්දිත් නවත්වන්න කිව්වා. මම කියපු ගමන් නැවැත්තුවා.එතන පොඩි අතුරු පාරක්.අරූ මට ටෝක් කරා.නැවැත්තුවේ කොහෙද. කොතනද නැවැත්තුවේ හරියට බලනවා නවත්තපු තැන කියලා.

    02. වීල් එකට නගිද්දි , බහිද්දි නගින පැත්ත බලනවා.

    03. සීට් බෙල්ට් සීන් එක බලනවා. කන්නාඩි පේන්නේ නැත්නම් වාහනේට නැග්ගම උබට ඕනා විදිහට හදා ගනින්.

    04. හෑන්ඩ් බ්‍රේක් අදින බාන ඒවා ගානට කරපන්.

    උබ පිටින් යනවා නම් වාහනයට ගානක් දීලා එතනින් ගන්න පුලුවන්. ඒක අව්ලක් නෑ. හැබැයි කිසිම ස්ටෙප් එකක් වරද්දන්න එපා. හේතුව ලර්නර්ස් එකෙන් යද්දි ලර්නර්ස් කාරයා එක්සැමිනර් කාරයා එක්ක එනවා උගේ උන්ට ඌ ඒ පැත්තට අදිනවා. මන් හිතන්නේ අරූ ගානක් දෙනවා. ඒ හින්දා සුලු සුලු වැරදි උනා කියලා ලොකු ලොකු ලර්නර්ස් වලින් එන උන්ට අව්ලක් නෑ. මන් ගියපු දවසෙත් එහෙම උනා එතකොට ලර්නර්ස් කාරයා එක්සැමිනරයට කියනවා පොඩ්ඩක් අත හුරු මදි සර් කියලා අව්ලක් වෙන හැමතැනදිම අරූ ඩිෆෙන්ඩ් කරනවා එක්සැමිනර් කාරයව කතාවට අල්ලන් යනවා. ගානක් අරූට දෙනවා ඇති බුදු සුවර් ඒක.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,887
    2,492
    113
    colombo
    උබට driving පුළුවන් නම් කෙලින්ම rmv එකට ගිහින් exam එක ලියල trail date එක ගන්න.
    ඊට පස්සේ ලර්නස් එකකට ගිහින් උන්ගේ මුළු training එකටම ගෙවන්නේ නැතුව එක දවසක ඒ වාහනේ පුරුදු වෙයන්.
    Trail එකටත් ඒ වාහනේම ගන්න 1500ක්‌ විතර ගන්නේ.
    එක වතාවකට trail එකට කීප දෙනෙක් ඉන්නවා examiners ලා වැඩිය බලන්නේ නෑ එහෙම ගියොත් උන්ට ලර්නර්ස් එකෙන් ජරාව දෙන නිසා.
    තනියම ගිහින් පජාත examiner කෙනෙක් සෙට් උනොත් උන් fail කරනවා