Oya dennek dala thiyenawa machan. Mama gawa kolayak mokakhari thibba wage mathakai hambunoth ewannam.monawa wageda bung example tikak kiyapanko
Oya dennek dala thiyenawa machan. Mama gawa kolayak mokakhari thibba wage mathakai hambunoth ewannam.monawa wageda bung example tikak kiyapanko
Yako uba kohomada ehema kare. Bike ekak wage nam marenna tamai wenneHehehe podi story ekak mathak una kalukumbo. Deyyo driving iganagatte youtube eken. Learners eke ponnaya wahane athata dunnama deyyo wage giya. U ahuwa thota hodata puluwanne kiyala. Man kiwwa youtube eken baluwa kiyala. Uta choo giya. Hehehehe
Ita passe un through trial karanna thawa gaanak gewanna one. Mama unta pulu thiyala independent widihata gihin trial pennala gatta lel
E youtube series eke supiriyatama kiyala dunna mitto. Anika GTA wala km million gaanak wahana padala thiyanneYako uba kohomada ehema kare. Bike ekak wage nam marenna tamai wenne

Manual trial prnnala ada kaale wadak thiyanawada ban. Manual padinnema naneකලින් කිහිප දෙනෙක්ම කියල තිබ්බ තනියම ගියොත් එක්සැමින උඹව ෆේල කරන්න බලනව කියල. ඒක 100%ක් ඇත්ත. ඔය එක්සැමින කාරයොන්ට කියන්න කුනුහරුපයක් නෑ පට්ට අලුගුත්තේරුවො ඉන්නෙ. මම ට්රෑල් පෙන්නන්න RMV එකට ගියෙත් මගෙ වාහනේ පැදගෙන, මම ට්රෑල් එකේදි හරියට එලෙව්ව මූ ඒත් මට එක එක මගුල් කියල ටෝක් කරනව ඒ වෙලාවට අපිව කලබල කරනව. වෙන මොකටවත් නෙමෙයි ගාන කපා ගන්න.
ඔහොම කියෝල කියෝල මගෙනුත් ගානක් කැපුව වේ. බල්ල. මොනව කරන්නද දවස් ගණන් ආයෙ රස්තියාදු වෙනවට වැඩිය ලාබයි උට කීයක් හරි දෙන එක කියල දීල දැම්ම.
ප්රධානම දේ තමයි තමුන්ගෙ වාහනේ පැදල හොඳට පුලුවන් උනාට ලර්නස් එකෙන් දෙන වාහනේ ක්ලච් එක බ්රේක් එක තමුන්ගෙ එකට වඩා වෙනස්. ඒක නිසා ක්ලච් බැලන්ස් එක අර අපි පුරුදු උන එක වගේ ස්මූත් නෑ. ඒක නිසා ට්රෑල් පෙන්නන වාහනේ ඊට කලින් වට දෙකතුනක් හොඳට ක්ලච් එක හුරු වෙනකම් පදින්න. ඕක මට සිරාවටම ආපු ගැටලුවක්.
------ Post added on Nov 16, 2023 at 6:50 AM
ඒක් තීරණය වෙන්නෙ ගන්න කෙනා අනුව නේද.. දැන් ලංකාවට අලුත් වාහන එන්නෙත් නෑ. තියෙන වාහම බහුතරයක් මැනුවල් තියෙන්නෙ විශේෂයෙන්ම බජට් වාහන.Manual trial prnnala ada kaale wadak thiyanawada ban. Manual padinnema nane