Learners යන්නේ නැතුව...

ndod1

Well-known member
  • Oct 28, 2023
    513
    349
    63
    Hehehe podi story ekak mathak una kalukumbo. Deyyo driving iganagatte youtube eken. Learners eke ponnaya wahane athata dunnama deyyo wage giya. U ahuwa thota hodata puluwanne kiyala. Man kiwwa youtube eken baluwa kiyala. Uta choo giya. Hehehehe

    Ita passe un through trial karanna thawa gaanak gewanna one. Mama unta pulu thiyala independent widihata gihin trial pennala gatta lel
    Yako uba kohomada ehema kare. Bike ekak wage nam marenna tamai wenne
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    කලින් කිහිප දෙනෙක්ම කියල තිබ්බ තනියම ගියොත් එක්සැමින උඹව ෆේල කරන්න බලනව කියල. ඒක 100%ක් ඇත්ත. ඔය එක්සැමින කාරයොන්ට කියන්න කුනුහරුපයක් නෑ පට්ට අලුගුත්තේරුවො ඉන්නෙ. මම ට්‍රෑල් පෙන්නන්න RMV එකට ගියෙත් මගෙ වාහනේ පැදගෙන, මම ට්‍රෑල් එකේදි හරියට එලෙව්ව මූ ඒත් මට එක එක මගුල් කියල ටෝක් කරනව ඒ වෙලාවට අපිව කලබල කරනව. වෙන මොකටවත් නෙමෙයි ගාන කපා ගන්න.
    ඔහොම කියෝල කියෝල මගෙනුත් ගානක් කැපුව වේ. බල්ල. මොනව කරන්නද දවස් ගණන් ආයෙ රස්‍තියාදු වෙනවට වැඩිය ලාබයි උට කීයක් හරි දෙන එක කියල දීල දැම්ම.

    ප්‍රධානම දේ තමයි තමුන්ගෙ වාහනේ පැදල හොඳට පුලුවන් උනාට ලර්නස් එකෙන් දෙන වාහනේ ක්ලච් එක බ්‍රේක් එක තමුන්ගෙ එකට වඩා වෙනස්. ඒක නිසා ක්ලච් බැලන්ස් එක අර අපි පුරුදු උන එක වගේ ස්මූත් නෑ. ඒක නිසා ට්‍රෑල් පෙන්නන වාහනේ ඊට කලින් වට දෙකතුනක් හොඳට ක්ලච් එක හුරු වෙනකම් පදින්න. ඕක මට සිරාවටම ආපු ගැටලුවක්.
    ------ Post added on Nov 16, 2023 at 6:50 AM
     
    • Sad
    Reactions: ChamodhK

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    Manual trial prnnala ada kaale wadak thiyanawada ban. Manual padinnema nane
     
    • Like
    Reactions: pdkuma

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    🙋🏾‍♂️

    ea dawas wala nam application daala waahaneta one cover insurance ekak dagattama hari. Kisima karadarak na. Examiner nikakwath bara barayak damme na.
     
    • Like
    Reactions: pdkuma

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    ලර්නස් එකකින් ගිහින් වාහනයක් එලවන්නෙ නැතුවම ලයිසන් එකක් ගත්ත් එකක්ට ඉන්නවනම් ඒ මම වෙන්න ඇති.
     
    • Like
    Reactions: pdkuma

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    Manual trial prnnala ada kaale wadak thiyanawada ban. Manual padinnema nane
    ඒක් තීරණය වෙන්නෙ ගන්න කෙනා අනුව නේද.. දැන් ලංකාවට අලුත් වාහන එන්නෙත් නෑ. තියෙන වාහම බහුතරයක් මැනුවල් තියෙන්නෙ විශේෂයෙන්ම බජට් වාහන.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Man gaththeth learners yanne nathuwa

    RMV eka ta giya dawase lerners ekak allala trial pennuwa. learners eken 2000k gaththa.

    Lerners eke set gaththe nattam examinar ta pagawa denna apita direct bari nisa. Kiuwa wage ma u dunna.
    Trial kochchara hodata dunnath wadak na kiyak hari denne nattam a dawas wala

    Learners ekan dammata man mage car eken mai trial penneuwe. A dawas wala thibbe manual car ekak