macho,
LEARNER'S PERMIT EKEN MATA DOUBLE DALA YANNA PULUWANDA?
GIYOT MOKO WENNE? DADAYA KEEYAK WAGE WEI DA?
LEARNER'S PERMIT EKEN MATA DOUBLE DALA YANNA PULUWANDA?
GIYOT MOKO WENNE? DADAYA KEEYAK WAGE WEI DA?
pitipasse yana kenatath leaners permit ekak tiyenne oona..![]()

apo ehemada ban?ලර්නර්ස් පර්මිට් එකෙන් බයික් එකේ ඩබල් දාල යන්න බෑ . එහෙම යනවනම් පිටිපස්සෙන් යන කෙනාට අවුරුදු 5කට වැඩි ලයිසන් එකක් තියෙන්න ඕන
කාර් වලනම් ලයිසන් තියන එක්කෙනෙක් පමනක් දාගෙන යන්න ඕන.
මාවත් එල් පර්මිට් එකෙන් ඩබල් දාල ගිහින් ඇල්ලුවා .. හැබෙයි කේස් එකක් වැටුනේ නෑ ආයෙ අහු උනොත් හොම්බ තලනවා කිව්වා![]()

ලර්නර්ස් පර්මිට් එකෙන් බයික් එකේ ඩබල් දාල යන්න බෑ . එහෙම යනවනම් පිටිපස්සෙන් යන කෙනාට අවුරුදු 5කට වැඩි ලයිසන් එකක් තියෙන්න ඕන
කාර් වලනම් ලයිසන් තියන එක්කෙනෙක් පමනක් දාගෙන යන්න ඕන.
මාවත් එල් පර්මිට් එකෙන් ඩබල් දාල ගිහින් ඇල්ලුවා .. හැබෙයි කේස් එකක් වැටුනේ නෑ ආයෙ අහු උනොත් හොම්බ තලනවා කිව්වා![]()
උඹ L බෝර්ඩ් ගහගෙනද මචන් යන්නෙ?