වෙනත් භාශාවක් ඉගෙන ගන්නෙ කොහොමද බන් ?
භාශාවක් ඉගෙන ගැනීම
පොඩ්ඩක් හිතල බලපන් උබට භාශා දෙක තුනක් හරි ඊට වැඩි ගානක් හරි ලියන්න ,කියවන්න ,කතාකරන්න පුලුවන්නන් කොහොමට තියෙයිද කියල
මටනන් බෑ

හැබැයි අපේ එලකිරි එකේ කොල්ලො අතරෙ එහෙම උන් ඇති

ඒහින්ද දන්න උන්ටිකක් කියපන්කො උබල කොහොමද දන්නැති භාශාවක් මුල ඉදල ඉගෙන ගත්තෙ
අලුතින් ඉගෙන ගන්න උන්ට මොනාද දෙන්න පුලුවන් උපදෙස් කියල

Last edited: