Learning about apple MACs.. help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113

    202211-apple-mac-mini-nvidia-geforce-9400m-mini-with-display.jpg



    මචන්ල මට Apple Mac වල වැඩ කරන විදිය ටිකක් ඉගෙන ගන්ට ඕනැ. පාවිච්චි කරන හැටි software install කරන හැටි වගේ දේවල්. මේවා ඉගෙන ගන්ඩ pdf එකක් වගේ තියෙනවද කවුරුහරි ලග

    තව

    virtual machine එකකට apple os එකක් දාගෙන run කරගන්න පුලුවන්ද
    මොනවද download කරගන්න ඕන os එක
    කොහෙන්ද බාගන්න තියෙන්නේ

    තැන්කු වේවා
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ඊයා මොනවද බන් OS X එකේ ඉගෙන ගන්න තියෙන්නේ ? install and uninstall කියන්නේ උපරිම ලේසි දෙයක්. මමත් කාලයක් hackintosh එකක් හදාගෙන use කළා අන්තිමේට game ගහන්න තිබ්බ අසවටම windows වලට බැස්ස. ඕක windows වලටත් වඩා ලේසියි බන් use කරන්න
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඊයා මොනවද බන් OS X එකේ ඉගෙන ගන්න තියෙන්නේ ? install and uninstall කියන්නේ උපරිම ලේසි දෙයක්. මමත් කාලයක් hackintosh එකක් හදාගෙන use කළා අන්තිමේට game ගහන්න තිබ්බ අසවටම windows වලට බැස්ස. ඕක windows වලටත් වඩා ලේසියි බන් use කරන්න

    1. :yes: එක නම් ඇත්ත.. මාර ලේසියි .. මම ඉගන ගත්තේ අපේ බොස්ගේ ලැප් එකෙන්.. :dull: දැන් නම් ඇපල් ටිකක් පුළුවන් :baffled:
     

    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    vm ware walata mac eka dagena use karanna puluwanda..mata tiyenne dual core pc ekak..ehema puluwannam mac download karaganna puluwan direct link kiyanawada..use karala balanna asai..ela..thanks..