8-)කලින් තිබුන yakadaya.com, ekathuwa.org වගේ අලුත් Learning forums මොනව හරි තියේ නම් PM කරන්නකො.:):love: ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඒවයින්.:yes::yes: දැන් learning forum එකක් හොයාගන්න නැහැනි.:(:angry: