lease ekak gatta

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Agreement sign karama rate change karanna bahane neda?
    14% විතර නෝමල් rate එක 21% කරල leasing එක දෙන එක සාධාරණ නෑනෙ බං. එතකොට HNB එකත් මේ වංචාවට හවුල් වගේනෙ.
     
    • Like
    Reactions: u_make_me_sick_

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    14% විතර නෝමල් rate එක 21% කරල leasing එක දෙන එක සාධාරණ නෑනෙ බං. එතකොට HNB එකත් මේ වංචාවට හවුල් වගේනෙ.
    ane manda ban Finance compnay eunuth kemathi athi oya ganan walin denna normally Three wheel walatath denneth oya 20% wage wenna one..
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    na ban moo hena wanchawak kale..muu hnbleasing eke weda naha...
    uu comis kakkek.. kohewath job ekak naha
    අඩෝ සිරාවටම ද කියන්නේ? ඒ කිවේ මූ වෙන එකෙක්ට කියලද ඔය ලිසින් සෙට් කරල දුන්නේ ඔච්චර කල්? කැරි පකයෙක් නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    ane manda ban Finance compnay eunuth kemathi athi oya ganan walin denna normally Three wheel walatath denneth oya 20% wage wenna one..
    මන් මේ අපේ එකේක් බයි එකකට ගිය සතියේ ලක්ශ දේක හමාරක එකක් දාලා තිබ්බා. ගනන් හදලා බලපුවාම 30% විතර, මම උට කියපුවාම කිවා ඔය අඩු කරලලු, නැත්තන් 40% විතර ගන්නවලු. :lol: :lol:
    ගියපු ගමන් ගන්න පුලුවන් එච්චරයි හොදක් කියලා තියෙන්නේ. ඕවට අය කරන කිසිම ක්‍රමවේදයක් නැද්දබන්. Loan එකක් ගන්න ගියාම අපි දන්නවනේ යන rate පොඩි දශම ගානක් වෙනස් උනාට ලොකුවට වෙනස් වේන්නේ නෑනේ. මුන් මේ එක එකාට හිතුන හිතුන රේට් නේ දේන්නේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මන් මේ අපේ එකේක් බයි එකකට ගිය සතියේ ලක්ශ දේක හමාරක එකක් දාලා තිබ්බා. ගනන් හදලා බලපුවාම 30% විතර, මම උට කියපුවාම කිවා ඔය අඩු කරලලු, නැත්තන් 40% විතර ගන්නවලු. :lol: :lol:
    ගියපු ගමන් ගන්න පුලුවන් එච්චරයි හොදක් කියලා තියෙන්නේ. ඕවට අය කරන කිසිම ක්‍රමවේදයක් නැද්දබන්. Loan එකක් ගන්න ගියාම අපි දන්නවනේ යන rate පොඩි දශම ගානක් වෙනස් උනාට ලොකුවට වෙනස් වේන්නේ නෑනේ. මුන් මේ එක එකාට හිතුන හිතුන රේට් නේ දේන්නේ.
    Ammo ban 30% ? Hena gahanawane ban...

    echchara ganan gaththata aulak nathiva athi ne naththam ohoma karaida ban Central Bank Registered Institute ekak?

    Goda Finance th echchara nadda manda ban :lol:
     
    • Like
    Reactions: kasun090354t

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මන් මේ අපේ එකේක් බයි එකකට ගිය සතියේ ලක්ශ දේක හමාරක එකක් දාලා තිබ්බා. ගනන් හදලා බලපුවාම 30% විතර, මම උට කියපුවාම කිවා ඔය අඩු කරලලු, නැත්තන් 40% විතර ගන්නවලු. :lol: :lol:
    ගියපු ගමන් ගන්න පුලුවන් එච්චරයි හොදක් කියලා තියෙන්නේ. ඕවට අය කරන කිසිම ක්‍රමවේදයක් නැද්දබන්. Loan එකක් ගන්න ගියාම අපි දන්නවනේ යන rate පොඩි දශම ගානක් වෙනස් උනාට ලොකුවට වෙනස් වේන්නේ නෑනේ. මුන් මේ එක එකාට හිතුන හිතුන රේට් නේ දේන්නේ.

    pita kotuwe wage da? muna balalada ganan kiyanne :rofl: :rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    pita kotuwe wage da? muna balalada ganan kiyanne :rofl: :rofl:
    අනේ මන්දා බන් මන් එදා නිකන් උඩින් පල්ලෙන් බෙදලා බැලුවේ. මන් දැන් මෙකේ දාපු නිසාම commercial bank එකේ cal එකට දාලා බැලුවා. පොර 250000 අරන් තිබ්බේ අවුරුදු දේකෙන් ගෙවන්න. වරිකේ මට හරියටම මතක නෑ. 24න් වැඩි කරාම 360000හෝ 380000 ගෙවන්න තිබ්බා. හදලා බලහන්කෝ. :lol: :lol::lol:
     
    • Like
    Reactions: allrights

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    අනේ මන්දා බන් මන් එදා නිකන් උඩින් පල්ලෙන් බෙදලා බැලුවේ. මන් දැන් මෙකේ දාපු නිසාම commercial bank එකේ cal එකට දාලා බැලුවා. පොර 250000 අරන් තිබ්බේ අවුරුදු දේකෙන් ගෙවන්න. වරිකේ මට හරියටම මතක නෑ. 24න් වැඩි කරාම 360000හෝ 380000 ගෙවන්න තිබ්බා. හදලා බලහන්කෝ. :lol: :lol::lol:
    Who is the agent? Kari Kolla?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    Who is the agent? Kari Kolla?
    ඔහොම තමා කැරි වැඩ කරන්නේ බන්. ඕවට යන කවුරුත්. ගනන් හද හද ඉන්නේ නෑ. තාවකාලික වාසිය විතරයි බලන්නේ. වාරිකේ වටිනාකම බලනවා. ඒක ඌට අවුලක් නැත්තන් අයේ ගනන් හද හද ඉන්නේ නැ. නිරන්ගයාට උනත් උනේ ඔකම තමා. හීන් නූලෙන් ගේම ගහන්නේ.
    මේ මල්ලි උනත් මම ගාන හදනකන් ඕක හෙවුවේ නෑ. මම උනත් ඒක හෙවුවේ මේ ත්‍රෙඩ් එකේ හිටපු නිසානේ. :lol: :lol:
     
    • Sad
    Reactions: Sandy_Fdo

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔහොම තමා කැරි වැඩ කරන්නේ බන්. ඕවට යන කවුරුත්. ගනන් හද හද ඉන්නේ නෑ. තාවකාලික වාසිය විතරයි බලන්නේ. වාරිකේ වටිනාකම බලනවා. ඒක ඌට අවුලක් නැත්තන් අයේ ගනන් හද හද ඉන්නේ නැ. නිරන්ගයාට උනත් උනේ ඔකම තමා. හීන් නූලෙන් ගේම ගහන්නේ.
    මේ මල්ලි උනත් මම ගාන හදනකන් ඕක හෙවුවේ නෑ. මම උනත් ඒක හෙවුවේ මේ ත්‍රෙඩ් එකේ හිටපු නිසානේ. :lol: :lol:
    othana mehema seen ekak thiyenawa.... oya wadi rate dena unge paththen wahane pass wenawa bn tak gala.. doc okkoma eheta meheta yanawa sata sata galaa.. wade ikman... mam danna kollek uge toyota aqua car ta finance company 3 kata wage giyaa uta ona rate eka set une na.... passe 3 weni or 4 yata talk karapu finance eken tamai wade une.... uu hebei finance siddi ganna danna amdek....eka nisa mattu une naa..
     
    • Like
    Reactions: kasun090354t