මම් වාහනයක් ගන්න ඉන්නේ මට ඒකට තව ලක්ෂ 8 ක් හොයගන්න ඕනේ.
ලීස් කරලා ගන්න එකයි, ෆිනෑන්ස් දාලා ගන්න එකයි වෙනස මොකද්ද ?
කොමර්ශල් බැංකුවේ 8 Lak තියෙනවා. තව අතේ 8 lak තියෙනවා. ඔක්කොම 16යි. වාහනේ 24ක් වගේ වෙන්නේ.
කොමර්ශල් එකෙන්ම ඉතිරි 8Lak loan එකක් දාලා ගන්න එකද ලාබ ? මට මේ ටිකට උත්තර ඕනේ.
මාසෙට 16,000 ක් වගේ ගෙවන්න අවුරුදු 5 කට දාගන්න හිතන් ඉන්නේ.