උඹලා හිතපල්ලකො වගේ සීන් එකක් වෙලා තියෙනවා මේ වෙලේ. (ඔලුව කන එකෙක්ගෙන් බෙරෙන්න මට කියන්න අයිඩියා මම අහන්නේ) හැබැයි මටත් වටිනවා අදහස්.
උඹ ඉන්නේ යුරෝප් රටක. ජොබක්කරා ඒක දැන් නැ. උඹ කරපු රජයේ ජොබකුත් තිබුනා නිවාඩු දාලා ආවේ. උඹ කතා කරන කෙල්ලෙක් ඉන්නවා ලංකාවේ ඒයා ඒන්න කියනවා ලංකාවේ ජොබ් සේප් කියලා බදින්නත් බලාගෙන ඉන්නේ කෙල්ල. ඒ්ත් උඹ දැනට ඉන්නේ යුරෝප්වල හැබැයි ජොබක් නැ තිබිලා නැති වෙලා තව ඒ්ටව ඇප්ලයි කරනවා ඒකක් ලැබෙයි කියල විහ්වාසෙට. වීසාත් තියෙනවා අවුරැදු 3 කට වගේ. හැබැයි දැන් ඉන්න ගේත් බාරදීලා තව මාස 2ක් හෝ 3 ක් නෝටිස් කාලය තියෙනවා. උඹලා ගන්න තීරණේ මොකද්ද? කෙල්ල එන්න එන්න කියල කියද්දි.