උඹලා ගන්න තීරණේ මොකද්ද මේ වෙලාවට

උඹලා මොකද්ද ගන්න තීරනේ?

  • වෙනත් (වෙනත් නම් ටයිප් කරපන්කො)

    Votes: 0 0.0%

  • Total voters
    7

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,560
    5,520
    113
    Colombo
    උඹලා හිතපල්ලකො වගේ සීන් එකක් වෙලා තියෙනවා මේ වෙලේ. (ඔලුව කන එකෙක්ගෙන් බෙරෙන්න මට කියන්න අයිඩියා මම අහන්නේ) හැබැයි මටත් වටිනවා අදහස්.

    උඹ ඉන්නේ යුරෝප් රටක. ජොබක්කරා ඒක දැන් නැ. උඹ කරපු රජයේ ජොබකුත් තිබුනා නිවාඩු දාලා ආවේ. උඹ කතා කරන කෙල්ලෙක් ඉන්නවා ලංකාවේ ඒයා ඒන්න කියනවා ලංකාවේ ජොබ් සේප් කියලා බදින්නත් බලාගෙන ඉන්නේ කෙල්ල. ඒ්ත් උඹ දැනට ඉන්නේ යුරෝප්වල හැබැයි ජොබක් නැ තිබිලා නැති වෙලා තව ඒ්ටව ඇප්ලයි කරනවා ඒකක් ලැබෙයි කියල විහ්වාසෙට. වීසාත් තියෙනවා අවුරැදු 3 කට වගේ. හැබැයි දැන් ඉන්න ගේත් බාරදීලා තව මාස 2ක් හෝ 3 ක් නෝටිස් කාලය තියෙනවා. උඹලා ගන්න තීරණේ මොකද්ද? කෙල්ල එන්න එන්න කියල කියද්දි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය හැමදේම වෙනස්වෙනවා මනුස්සයගේ වත්කම්, හැකියාවන්, පවුල් පසුබිම්, වගේ ගොඩක් දේවල් වලින්.

    ගමේ අනාතයෙක් නං, ඉන්න රට හොඳනං ජොබක් හොයාගන්න එක තමයි වටින්නේ. ගෑනු ඕන වෙලාවක හොයාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: DiksonAlex

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔය හැමදේම වෙනස්වෙනවා මනුස්සයගේ වත්කම්, හැකියාවන්, පවුල් පසුබිම්, වගේ ගොඩක් දේවල් වලින්.

    ගමේ අනාතයෙක් නං, ඉන්න රට හොඳනං ජොබක් හොයාගන්න එක තමයි වටින්නේ. ගෑනු ඕන වෙලාවක හොයාගන්න පුලුවන්. (2)
     
    • Like
    Reactions: DiksonAlex

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,342
    2,993
    113
    ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නේ කෙල්ල උඩ, උබ හිතනවා නන් කෙල්ල 1000කින් හොයා ගන්න බැරි කෙල්ලෙක් කියලා, ගෝ ෆෝ ඉට් නැත්තං තමන් ගැන ෆෝකස් කරන්න
     
    • Like
    Reactions: DiksonAlex

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    එන්නෙ නැතිව ඔහෙන් ජොබ් එකක් හොයාගන්න බලපං
     
    • Like
    Reactions: DiksonAlex