වහනයක් lalsha 30 leasing දැම්මොත් දැනට තියන rates අනුව අවුරුදු 4ට සහ අවුරුදු 5ට වරිකේ කියක් වගේ එනවද
@hodakolla මූ දන්නවා ඕවා
Thank you mcnla@hodakolla මහතාව අමතන්න
ලීසිං නම් @hodakolla තමා
මේ දවස් වල බිසී ඇති ලීසිං දානවට වඩා වෙන වෙන සබ්ජෙක්ට් වල ඉන්නෙ පොර
ඔව්.ඔව්.ලීසින් වලින් සීසින් වලට බැහැල ඌ.සබ්ජෙක්ට් මාරු කරල...ලීසිං නම් @hodakolla තමා
මේ දවස් වල බිසී ඇති ලීසිං දානවට වඩා වෙන වෙන සබ්ජෙක්ට් වල ඉන්නෙ පොර