Leasing rate කොහොමද දැන්

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,169
    1,213
    113
    Leasing rate කොහොමද දැන් ? කොටි 2 වගේ වාහනයකට downpayment ලක්ෂ 30 වගේ ගෙවල , කියක් වරියකය එයිද ?
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    උපරිම දැන් දෙන්නේ 50%ක් නේද? කෝටි 2ක් නම් උපරිම කෝටියක් නේද ගන්න පුළුවන්?
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    උපරිම දැන් දෙන්නේ 50%ක් නේද? කෝටි 2ක් නම් උපරිම කෝටියක් නේද ගන්න පුළුවන්?
    70% pluwan. 50 lease 20 vehicle loan.(ekath unma krala denawa)
     
    • Like
    Reactions: ITGuy25