Leasing ගැන Advice

sapu20

Member
Nov 2, 2011
273
9
0
යාලුවනේ..........

පොඩි HELP එකක් ඕනි.......... Registered vehicles leasing ගැන...

අවශ්‍ය කරන documents ටික මෙච්චරයි..

Documents Required - Individual



Client



a) NIC Copy

b) Income details – 3 Salary slips/ Confirmation from Employer
c) Billing proof electricity bill / water bill ect
d) Current or Savings account statements for the last 6 Months
f) Completed Lease Application form and Asset Declaration.


Guarantors

a. NIC Copy

b. Income details – 3 Salary slips/ Confirmation from Employer
c. Billing proof electricity bill / water bill Ect…
d. Current or Savings account statements for the last 6 Months


1.) Legal Charges
2.) Stamp Duty
3.) Insurance
4.) Processing Fee

Asset/Vehicle - Performa Invoice/Valuation report/CR Copy


1 මට දැනගන්ඩ ඕනි why Performa Invoice & CR Copy...

2 අනිත් එක තමා Valuation report එකක් කොච්චර ඉක්මනින් ගන්ඩ පුලුවන්ද ? මට කට්ටියක් කිව්වා desilvamotorengineers good kiyala.. කොච්චර කාලෙකට ඕක valid ද? buyer ද seller ද must pay money for this and කීයක් විතර වෙයිද ?

3 Legal Charges, Stamp Duty and Processing Fee කීයක් විතර වෙයිද? roughly..

4 They said 3 working days it will take to process. is it true or it will take more ?

දන්නෙ නැති හින්දා අහන්නේ, lease company එකෙන් එනවද vehicle එක බලන්ඩ? නැත්නම් මට money දෙනවද ගිහින් owner ට pay කරන්ඩ කියලා?

ලොකු උදව්වක් වෙයි කව්රු හරි මට help එකක් දෙනවනම් මේක ගැන. මන් වගේ ඉන්න tax price උඩ යන්ඩ ඉස්සෙලා පොඩි වාහනයක් ගන්න කට්ටියටත් මේක ගොඩක් වැදගත් වෙයි..

because of tight work, වැඩිය leaves දාගන්නේ නැතුව වඩා පහුසු විදියක් තියෙනවනම් to do these, it will help a lot friends.

Thanks a lot and i really appreciate the prompt response...

1- සමහර ලීසින් company වලට cr copy එකත් එක්ක වාහනේ අරගෙන ගියාම එයාල free valuation කරනවා.
2- දෙහිවල මාලගමුව කියල කෙනෙක් ඉන්නවා ,valuation ඒකත් ගොඩක් ලීසින් company වල පිලිගන්නවා, එයා නම් වාහනේ තියෙන තැනට ගිහිල්ලත් valuation කරනවා.
3- service charge-6500
crib 1 260
RMV charge 17730 (one day/number plate change/english number)
stamp duty total reversible එකෙන් 1% (ඒක හදන්නෙ වාරිකයක වටිනාකම* වාරිකගණන/100
3-ලීසින් company එකෙන් වාහනය බලන්න එන්නෙ නෑ, එයාලට valuation එක විතරක් ඇති. ඒත් ඔයාගේ ගෙදර බලන්න එනවා.
 

sapu20

Member
Nov 2, 2011
273
9
0
මචන් 2 more question please..

1# මගේ situation එක, මම ganna vehicle එක 22 lacks, mama 15 lacks ගෙවලා as down payment, ඉතුරු 7 walata thama leasing දාන්නේ.


Ethakota මම 15 lacks leasing company ekak ta gewawada, ethakota egolla straight a way 22 lacks walata cheque ekak issue karanawada seller ta ?


otherwise, මම 15 lacks and the D/O eka denawadha seller ta ?


2# who will fill these forms and get the letters ?


- MTA 8


- MTA 6


- Letter of No Objection from owner


- Letter of No Objection for one day transfer and it should be sealed by owner's area JP or Grama Seva niladari


1-ලීසින් company එකෙන් එක දෙන්නෙ ඔයාට ලීසින් ඔන ගානට විතරයි(700000) D/O එකයි ඉතුරු ගාන(1500000) අයිතිකාරයට දීල ඔයාට වාහනේ ගන්න පුලුවන්. ලීසින් එකෙන් සල්ලි දෙන්නෙ වාහනේ අයිතිකාරයට.
2- MTA 6 එක උඩ අත්සන් කරල පොතේ අයිතීක්කෙනා එකයි D/o, C/R / R/Lesion එක්ක ලීසින් එකට බාරදෙන්න ඔන.
ඔයාගේ අත්සන් ටික ලීසින් company එකෙන් ගන්නවා.mta 6/mta 8/mta 3 ඔයාට එවා පුරවන්න දෙයක් නෑ ලීසින් company එයාල ඒවා කරනවා.
3- Letter of No Objection for one day transfer and it should be sealed by owner's area JP or Grama Seva niladariඑක ඔඅන වෙන්න one day transfer එකක් ගිහින් මාස6 ඇතුලත තවත් one day transfer එකක් යනවනම් විතරයි. එහෙම උනොත් ඔයාට rmv charges තවත් වෙඩි වෙනවා.

( විස්තර ඔනනම් මට P.M කරන්නා)