leasing වලට හොදම බෑංකුව මොකද?
කවුරු හරි පිංවතෙක් දන්නවද Leasing වලට හොදම බෑංකුව මොකද?
මට පොඩ්ඩක් Rates එහෙම කියනවද?
කවුරු හරි පිංවතෙක් දන්නවද Leasing වලට හොදම බෑංකුව මොකද?
මට පොඩ්ඩක් Rates එහෙම කියනවද?


Mama hithanne, People's Leasing hari Sampath Leasing hari hodai kiyala, rates danne ne,,,
Rate eka kohomada ban?BOC leasing tikak adui kiyanawa. Anith ewa nam wadi
Ela ela sampath 24%sampath leasing wala dnne brand new ewata mn hithnne.arawata wadi da khda sure na.plc blnna