Leasing Aluthma Thathwe

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Wagon R ගන්න එකෙකුට උදව්වක් විදියට මිසක් උබට කෙලවන්න දානවා නෙමෙයි මචෝ

    Indra Traders එකෙන් Wagon R ගන්න පුළුවන් BOC එක හරහා leasing එකක් දාලා. රේට් එක 12.5% වෙන්නේ

    ඇපයට දෙන්නෙක් අත්සන් කරන්න ඕන. ඒ ඇරෙන්න වෙන අවුලක් නැහැ, දවස් දෙකකින් වගේ වාහනේ ගෙදර ගෙනියන්න පුළුවන්

    උන් registration එක ෆ්‍රී කරලා දෙනවා, මේ මාසෙන් පස්සේ ඔය රේට් එකට දෙන එක නවත්තනවා




    :cool:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    avatar468271_18.gif

    Mko bn